ArtInstagram දියණියගේ මුහුණ නොපෙන්වූ ජායාරූපය

Instagram දියණියගේ මුහුණ නොපෙන්වූ ජායාරූපය

-

spot_img

Instagram – Gigi Hadid යනු ලොව ප්‍රකට මෝස්තර නිරූපණ ශිල්පිනියකි. ඇය තම දියණියගේ නවතම ඡායාරූප Instagram වෙත නිකුත් කර තිබෙනවා. Gigi ගේ සහ Zayn Malik ගේ දියණිය Khai සිව් හැවිරිදියි. මේ වනතෙක්ම ඇය කිසිවිටෙකත් සමාජ මාධ්‍යයන් තුළ තම දියණියගේ මුහුණ පෙන්වා නැහැ. අප්‍රේල් 11 වැනිදා ඇය Khai බයිසිකලයක් පදින සහ වැඩපොතක් අතැතිව සිටින ඡායාරූප Instagram වෙත නිකුත් කර තිබුණා.

“අපි කවදාවත් හිතාමතාම දුවගේ මුහුණ සමාජ මාධ්‍යයට එක් කරලා නැහැ. අපි කැමතියි ඇයට සාමාන්‍ය ළමා කාලයක් ගත කරන්න දෙන්න. ඇය ලොකු ගැහැණු ළමයෙක් වූණාම ඇය කවුද වෙන්නෙ කියල තමන්ම තීරණය කරයි.” Gigi Hadid පවසා සිටියා.

Gigi Hadid's daughter

ඇය මින් පෙර වතාවක ඉල්ලා සිටියේ සිය දියණියගේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කරනවානම් කරුණාකර මුහුණ බොඳ කර ඒවා පළ කරන ලෙසටයි. ලොව සියලුම අම්මාවරුන් මෙන් ඇයටත් අවශ්‍ය සිය දියණිය වෙනුවෙන් හොඳම දේ ලබාදීම බව ඇය පවසා සිටියා.

– E Online ඇසුරිනි –

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you