More
    spot_img
    NewsIMF අනුරට බැරි ඇයි..?

    IMF අනුරට බැරි ඇයි..?

    -

    spot_img

    IMF – “පොහොසත් රටක් ලස්සන ජිවිතයක්” සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ මාලිමාවට අනුව අයවැයක් හදනු ලැබුවහොත්, සම්පුර්ණ වියදම රුපියල් බිලියන 8900ක් වන බවත්, ආදායම රුපියල් බිලියන 4900ට අඩුවන බවත්, එවිට අයවැය පරතරය රුපියල් බිලියන 4000ක් පමණ වන බවත් IMF එකෙන් ණය ලබාගත හැක්කේ දළ ජාතික නිෂ්පාදනයෙන් 5% ක් සඳහා පමණක් බැවින් මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තියට අනුව එය 11.9% වන බවත් මෙවැනි කෝපි කඩේ විසඳුම් වලින් මේ රටේ ජනතාවට පොහොසත් රටක් හෝ ලස්සන ජිවිතයක් ලබාදීමට අනුර කුමාර දිසානායකට නොහැකි බවත් එය කළ හැක්කේ නිසැකවම තමන්ට පමණක් බවත් ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු මේ බව පැවසුයේ ඊයේ (2024 සැප්තැම්බර් 9 වෙනිදා) “පුළුවන් ශ්‍රී ලංකා” ජන රැළි මාලාවේ රුවන්වැල්ලේ පැවති ජන රැළියක් අමතමිනි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Local Government Elections නාම යෝජනා නැවත කැඳවන යෝජනාවක්!

    Local Government Elections - 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවා 2024 ඡන්ද...

    Nandalal Weerasinghe ගමන වෙනස් වුණොත් රට නැවත වැටෙනවා

    Nandalal Weerasinghe - ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති හා තීන්දු තීරණ හේතුවෙන් අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාව පැවතී ආර්ථික...

    Cannabises රජයේ ගංජා වගාව මීරිගම සහ මහනුවර

    Cannabises - මෙරට දෙවැනි කර්මාන්ත කලාපය වන ත්‍රිකුණාමලයේ කප්පල්තුරේ කර්මාන්ත කලාපයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ ආයෝජනයක් ලබාගැනීමට රජය...

    Germen පිහි ඇණුමකින් තිදෙනෙකු මරුට!

    Germen - "විවිධත්වයේ උත්සවය" ලෙසින් නම් කර තිබු සැණකෙළියක් අතරතුර සිදු වු පිහි ඇණුමකින් තිදෙනෙකු මිය ගොස් තවත් සිව්...
    - Advertisement -spot_img

    Hima Mal Renu හිම මල් රේණු – 55

    Hima Mal Renu හිම මල් රේණු මා සිටියේ ගැහෙන සිතිනි. තේෂාන්ගේ ඇමතුම මා සිතේ ඇති කර තිබුණේ සියුම් චකිතයක් සමඟ...

    Hima Mal Renu හිම මල් රේණු – 54

    Hima Mal Renu හිම මල් රේණු තාත්තා අසුන මතින් නැඟී සිටියේ මුවින් කිසිත් නොකියා වුවද ඔහුගේ මුහුණේ රැඳී ඇති නොපහන්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page