More
    spot_img
    SportsICC Women Player of the Month තුන්වෙනි වතාවටත් චමරි...

    ICC Women Player of the Month තුන්වෙනි වතාවටත් චමරි අතපත්තු

    -

    spot_img

    ICC Women Player of the Month July ස්ථානය දිනාහනිමට ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි සමත්ව තිබෙනවා. ඒ ඉන්දියාවේ ආරම්භක පිතිකරුවන් වන Smriti Mandhana සහ Shafali Verma අභිබවා යමිනුයි.

    චමරි අතපත්තු නායකත්වය දෙමින් ප්‍රථම වරට ශ්‍රී ලංකාව 2024 කාන්තා ආසියානු කුසලාන දිනා ගැනීමට සමත් උණා. ඒ පසුගිය කාලය පුරා හත් වරක් ආසියානු ශුරියන් වූ ඉන්දියානු කණ්ඩායම පරාජයට පත් කරමින්.

    34 හැවිරිදි චමරි අතපත්තු ICC කාන්තා ක්‍රීඩිකාව සම්මානය දිනා ගත් තුන්වන අවස්ථාව මෙයයි. මෙම සම්මානය ලැබීම පිළිබඳව ඇය ICC ය සමග අදහස් දක්වා තිබුණා.

    “ජුලි මාසයේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස තෙවැනි වරටත් තේරී පත්වීම ගැන මම සතුටට පත්වන අතර මගේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ සහ පුහුණුකරුවන්ගේ සහයෝගය ඇතිව මගේ සාර්ථකත්වය අඛණ්ඩව පිළිගැනීමට ලක්වීම සතුටට කරුණක්.”

    “මෙම පිළිගැනීම් දැනටමත් මගේ රටේ සහ වෙනත් රටවල ක්‍රිකට් ක්‍රීඩා කරන සහ ඔවුන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට කැමති දහස් ගණන් ගැහැණු ළමයින්ට ධනාත්මක පණිවිඩයක් යවනු ඇතැයි මම විශ්වාස කරනවා. ඔවුන් ක්‍රීඩාව වෙනුවෙන් කරන කැපවීම යම් දිනක ප්‍රතිඵලදායක වනු ඇති බවයි මම විස්වාස කරන්නේ.”

    Latest news

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Local Government Elections නාම යෝජනා නැවත කැඳවන යෝජනාවක්!

    Local Government Elections - 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවා 2024 ඡන්ද...

    Nandalal Weerasinghe ගමන වෙනස් වුණොත් රට නැවත වැටෙනවා

    Nandalal Weerasinghe - ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති හා තීන්දු තීරණ හේතුවෙන් අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාව පැවතී ආර්ථික...

    Cannabises රජයේ ගංජා වගාව මීරිගම සහ මහනුවර

    Cannabises - මෙරට දෙවැනි කර්මාන්ත කලාපය වන ත්‍රිකුණාමලයේ කප්පල්තුරේ කර්මාන්ත කලාපයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ ආයෝජනයක් ලබාගැනීමට රජය...
    - Advertisement -spot_img

    Hima Mal Renu හිම මල් රේණු – 55

    Hima Mal Renu හිම මල් රේණු මා සිටියේ ගැහෙන සිතිනි. තේෂාන්ගේ ඇමතුම මා සිතේ ඇති කර තිබුණේ සියුම් චකිතයක් සමඟ...

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page