BusinessGaladari Hotel - ගලදාරි හෝටලය වෙනස් වෙයි

Galadari Hotel – ගලදාරි හෝටලය වෙනස් වෙයි

-

spot_img

Galadari Hotel බහුජාතික සත්කාරක කළමණාකරන සමාගමක් වන Radisson Hotels Asia Pacific Investments පෞද්ගලික සමාගම සමඟ ගිවිසුමකට එළඹ ඇති බව වාර්තා වනවා. සමාගමේ කොටස්කරුවන් සමඟ සංවිධානය කර තිබු විශේෂ හමුවකදී මේ බව නිවේදනය කර ඇති අතර, එම ගිවිසුමට අනුව මින් ඉදිරියට කොළඹ ගලදාරි හෝටලය “Radisson Blu Hotel Galadari Colombo” ලෙස නැවත නම් කරන බව වැඩිදුරටත් සඳහන් කොට තිබෙනවා.

මේ අනුව ගලදාරි හෝටලය ප්‍රතිසංස්කරණය කිරීම Radisson කළමණාකාරිත්වය යටතට ගෙන ඇති අතර, හෝටල් සංවර්ධන සේවා ගිවිසුමකට (HDSA) සහ හෝටල් කළමණාකරණ ගිවිසුමකට (HMA) අනුව එය සිදුකිරීමට සමාගම අදහස් කරන බව පැවසේ. නුදුරේදීම ගලදාරි හෝටලයේ කළමණාකාරිත්වය සමාගමේ අභිමතය පරිදි සහ හඳුනාගත් කොන්දේසි වලට යටත්ව සිදුකිරීමට නියමිත බවද නව සමාගම පවසනවා.

යෝජනාව සම්මත කිරීමෙන් පසු 2023 මැයි මස 1 වන දින සිට මෙය බලාත්මක වන බවත්, කාමර 450 කින් යුත් මෙම හෝටලය වසර හතරක කාලයක් ඇතුලත නවීකරණය කිරීමට කටයුතු කරගෙන යන බවද වාර්තා වනවා.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

බදුල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ තීන්දුව 25 වනදා

බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවක තීන්දුව...

ඉන්ධන මිල නැවතත් ඉහළට?

ඉන්ධන මිල නැවතත් ඉහළට? නැවතත් ඇරැඹුණු මැද පෙරදිග යුදමය තත්වයත් සමග ඉහළ ගිය ඩීසල්,  පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ගවල මිල පහත...

ඖෂධ වර්ග හැටකට උපරිම මිල සංශෝධනයක්

ඖෂධ වර්ග හැටකට උපරිම මිල සංශෝධනයක් ඩොලරයේ අගය තව දුරටත් ඉහළ යාම හේතුවෙන් ඖෂධ වර්ග හැටක උපරිම මිල සංශෝධනයක් සිදුවන...

සතොසින් අඩු මිලට බඩු

සතොසින් අඩු මිලට බඩු වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් මත අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි...
- Advertisement -spot_img

බදුල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ තීන්දුව 25 වනදා

බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවක තීන්දුව...

ඉන්ධන මිල නැවතත් ඉහළට?

ඉන්ධන මිල නැවතත් ඉහළට? නැවතත් ඇරැඹුණු මැද පෙරදිග යුදමය තත්වයත් සමග ඉහළ ගිය ඩීසල්,  පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ගවල මිල පහත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you