NewsFrance පොලිස් වෙඩි පහරකින් තරුණයෙකු මරුට

France පොලිස් වෙඩි පහරකින් තරුණයෙකු මරුට

-

spot_img

France – ප්‍රංශයේ Nanterre නගරයේ දී පොලිස් වෙඩිපහරකින් දහහත් හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ඇල්ජීරියානු – මොරොක්කෝ සම්භවයක් ඇති Nahel M නැමති තරුණයායි. සිදුවීම හේතුවෙන් ප්‍රංශ ජනතාව වීදි බැස කළබලකාරී අයුරින් හැසිරීමට පටන්ගෙන තිබෙනවා.

France

Parris ඇතුළු නගර කිහිපයකම ජනතාව වාහන සහ ගොඩනැගිලි ගිණි තබමින් සහ කඩසාප්පු වලට ඇතුළු වී සොරකම් කරමින් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන අතර තත්වය මැඩපැවැත්වීම සඳහා 45000 කට අධික පොලිස් නිළධාරීන් යොදවා තිබෙන බව සැලයි. මේ වන විට පුද්ගලයන් 80 ක් පමණ පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

France

Nahel M ගේ මරණය වර්ගවාදය පිළිබඳ ගැටළු යළි අවුළුවා ඇති අතර මෙය Emmanuel Macron ගේ නායකත්වය තුළදී ඇතිවූ බරපතලම අර්බුධකාරී අවස්ථාවක්. ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි පැය කිහිපය තීරණාත්මක බවයි.

France

– Reuters ඇසුරෙනි –

 

.

 

1 COMMENT

  1. ප්‍රංශෙ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි නෙ ඔය කෝලහාල කරන්න ගත්තෙ? මුස්ලිම් අය විතරයි නෙ?

    ඇයි ඒ බව පැහැදිලි ව කිව්වෙ නැත්තෙ?

Comments are closed.

Latest news

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...

බොරතෙල් මිල නැවතත් ඉහළට

බොරතෙල් මිල නැවතත් ඉහළට ඉරානය සහ ඇමෙරිකාව ප්‍රහාර යළි ඇරැඹීමත්, ඉරානය ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ...

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...
- Advertisement -spot_img

පල්ලියේ මහමොළකරු නාටකය

පල්ලියේ මහමොළකරු නාටකය රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මේ වන විට රටේ ජනප්‍රිය චරිතයකි. කොටින්ම පැමිණිලි පාර්ශ්ව ඔහුව...

ජේලර්ලා විතරක් මනුෂ්‍යයෝය

ජේලර්ලා විතරක් මනුෂ්‍යයෝය මීට බොහෝ කලකට පෙර "සිරකරුවා" යන වවනයට සදාචාරයේ "අයිසින්" තැවරූ "රැඳවියා" යන වචනය හඳුන්වා දෙනු ලැබිණි. මේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you