More
    spot_img
    NewsA Fire බොරැල්ල උත්සව ශාලාවක ගින්නක්

    A Fire බොරැල්ල උත්සව ශාලාවක ගින්නක්

    -

    spot_img

    A Fire – බොරැල්ල පොලිස් වසමේ පිහිටි උත්සව ශාලාවක අද අළුයම හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. එම ශාලාවේ පැවැති උත්සවයක් අතරතුර එම ගින්න හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට එම ගින්න මැඩ පවත්වා ඇති අතර එහි සිටි පිරිස ද ආරක්ෂිතව ඉවත් කර තිබෙනවා. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 06ක් සහ ගිනි නිවීමේ නිලධාරින් 15 දෙනෙකු යොමු කළ බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Narendra Modi – ඉන්දීය අගමැති තමිල්නාඩුව බලා පිටත් වෙයි

    Narendra Modi - ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙදින නිල සංචාරය නිමා කරමින් මීට සුළු මොහොතකට පෙර තමිල්නාඩුව බලා...

    Frontline Socialist Party කොටුවේ විරෝධතා කළේ ඇයි?

    Frontline Socialist Party - ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ඉන්දීය අගමැති සමග රටට අහිතකර ගිවිසුම්වලට අත්සන් නොකරන ලෙස රජයට බල...

    Narendra Modi මිත්‍ර විභූෂණ සම්මානයෙන් පිදුම් ලබයි

    Narendra Modi -ශ්‍රී ලාංකීය ජනතාව වෙත දක්වන මිත්‍රත්වය සහ සහයෝගීතාව අගයමින් මිත්‍ර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීම තමාට මහත් ගෞරවයක් බවත්,...

    Defense Agreement අපේ කැබිනෙට්ටුවත් නොදන්නා මෝදිගේ ආරක්ෂක ගිවිසුම

    Defense Agreement - ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණීමෙන් පසු අත්සන් කිරීමට නියමිත ආරක්ෂක ගිවිසුම පිළිබඳ මෙරට කැබිනට් මණ්ඩලය...
    - Advertisement -spot_img

    Defense Agreement අපේ කැබිනෙට්ටුවත් නොදන්නා මෝදිගේ ආරක්ෂක ගිවිසුම

    Defense Agreement - ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණීමෙන් පසු අත්සන් කිරීමට නියමිත ආරක්ෂක ගිවිසුම පිළිබඳ මෙරට කැබිනට් මණ්ඩලය...

    Former Presidents හිටපු ජනාධිපතිවරුන්ගේ හදිසි හමුවක්

    Former Presidents - ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් සිව් දෙනකු ලබන සතියේ කොළඹදී හමුවීමට තීරණය කර ඇති බව සඳහන් වෙනවා....

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page