NewsDubai Marina Pinnacle මහල් නිවාසයේ ගින්නෙන් පදිංචිකරුවන් සියල්ල බේරා...

Dubai Marina Pinnacle මහල් නිවාසයේ ගින්නෙන් පදිංචිකරුවන් සියල්ල බේරා ගනී

-

spot_img

Dubai Marina Pinnacle මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් හටගෙන ඇති අතර ගින්න ඇතිවන අවස්ථාවේ පදිංචි කරුවන් 3820 ක් එම ගොඩනැගිල්ලේ සිට තිබෙනවා. මෙම ගින්න හටගෙන තිබෙන්නේ පසුගිය සිකුරාදා (ජුනි 13) රාත්‍රී 9.30 ට පමණ ය. කෙසේ වෙතත්, ගින්න හටගත් වහාම සියලු පදිංචි කරුවන් එම ගොඩනැගිල්ලෙන් ඉවත් කර ඇති අතර ගිනි නිවා දැමීම සඳහා පැය හයකට අධික කාලයක් ගතව තිබෙනවා. එහි පදිංචිකරුවන් කිසිවෙකුට ජිවිත හානියක් සිදුව නොමැති අතර මේවන විට ගොඩනැගිල්ලේ පදිංචිකරුවන් සඳහා තාවකාලික නිවාස ද ලබා දී තිබේ. ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් සොයා ගෙන නොමැති අතර ගොඩනැගිල්ල හිමි Tanami Properties සහ ඩුබායි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වමින් සිටිනවා.

People.com ඇසුරිනි –

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

රත් දෝතළු – 50

රත් දෝතළු - 50 තද සුළඟට වැසී ගිය ජනෙල් කවුළු පියන හැර දමා කොක්ක දැමු මම විත් යළි විනිෆ්‍රීඩා මහත්මිය...

රත් දෝතළු – 49

රත් දෝතළු - 49 මම වහා අත ඉවත ඇද ගතිමි ඔහු මේ මොහොතේ පැමිණියේ මන්ද කියා මම සිතුවෙමි. "සර්... ආවේ...?" මම ඇසීමි. "මම......

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you