NewsBritish ඔටුන්න හිමි කුමාරයාගේ පළමු ජනතා හමුව

British ඔටුන්න හිමි කුමාරයාගේ පළමු ජනතා හමුව

-

spot_img

British – විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් ගේ පුත් ජෝර්ජ් කුමරු මේ වසරේ පළමු වතාවට ප්‍රසිද්ධියේ පෙනී සිටියි.

Aston Villa Fs සහ Paris Saint German යන පාපන්දු කණ්ඩායම් දෙක අතර පැවති අර්ධ අවසන් පූර්ව තරඟය නැරඹීම සඳහා තම පියා සමගින් පැරීසිය බලා පිටව යමින් සිටියදී ඔවුන් මෙලෙස දක්නට ලැබුණා.

ජැකට්ටුවක් දමා ස්වෙටරයකින් සැරසී පැත්තට පීරූ හිසකෙස් සහිතව සිටි ජෝර්ජ් කුමරු විලියම් කුමරුගේ කුඩා කාලය නැවත සිහිපත් කළා. 42 හැවිරිදි විලියම් නේවි බ්ලූ පැහැ ඇඳුමකින් සහ කළු පැහැති ස්වෙටරයකින් සැරසී සිටියා. තමා Aston Villa කණ්ඩායමේ දිගු කාලීන රසිකයෙක් බැව් ඔහු සඳහන් කළා.

විලියම් කුමරුගෙන් පසු රාජකීය කිරුළට හිමිකම් කියන ජෝර්ජ් කුමරු 2024 දෙසැම්බර් මාසයේ රාජකීය පවුලේ වාර්ෂික නත්තල් දින පා ගමනට එක් වූවාට පසුව වතාවට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ මෙහිදී යි.

විලියම් සහ කේට් ඔවුන්ගේ දරුවන් මාධ්‍ය අවධානයෙන් ආරක්ෂා කිරීමට උත්සාහ කරනවා.

වේල්සයේ කුමරිය කේට් මිඩ්ල්ටන් මාස කිහිපයකට ඉහතදී කියා සිටියේ තමා පිළිකා සටන ජය ගනිමින් සිටින බවත් ශක්තිමත්ව සහ සුවෙන් සිටින බවත් ය.

– E News ඇසුරිනි –

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you