FeaturesBonnie Blue එක් දිනක් තුළ පිරිමින් දහසක් සමඟ යහන්ගතවූ...

Bonnie Blue එක් දිනක් තුළ පිරිමින් දහසක් සමඟ යහන්ගතවූ නිළිය

-

spot_img

Bonnie Blue බොනී බ්ලූ යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටින ඇගේ සැබෑ නම Tia Billinger. 2022 වසරේදී ඇය විවාහ වුණේ අවුරුදු පහළොවේදී ඇයට මුණගැසුණු පෙම්වතා සමගින්.Tik Tok ඔස්සේ ඇය ප්‍රේක්ෂක අවධානය දිනාගනු ලබන්නේ බොහෝ ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කිරීම හේතුවෙන්. අවධානය වෙනුවෙන් සිය පෞද්ගලික ජීවිතය හෙළිදරව් කිරීම ඇය සිදුකරනුයේ විනෝදාංශයක් මෙනි.

2024 වසරේදී ඇය පවසා සිටියේ තමන් සිසුන් සිය ගණනක් සමග ලිංගිකව හැසිරුන බවයි. එය විස්තර කරමින් ඈ පැවසුවේ තමා විශ්ව විද්‍යාල සිසුන් 157 දෙනෙකු සහ ඔවුන්ගේ පියවරුන් සමගින් ලිංගිකව එක්වූ බවයි. තවත් වරෙක ඇය කියා සිටියේ තමන් එක් දිනක් තුළදී (පැය 24) පිරිමින්1057 ක් සමග ලිංගිකව හැසිරුණු බවයි. අවුරුදු 18 – 19 වයස් කාණ්ඩවල තරුණයන් කාමුක වීඩියෝ දර්ශන සඳහා යොදාගැනීම සම්බන්ධව ඇයට චෝදනා එල්ල වූයේ වරක් දෙවරක් නොවේ.

“සියළුම පිරිමින් තම භාර්යාවන්ට වංචා කළ යුතුයි. විවාහයෙන් පිටත සම්බන්ධයක් තියෙනව කියන්නේ ඔබ වඩාත් හොඳ සහකරුවෙක් වෙනව කියන එක. ඔබට නිවසට ඇවිත් බිරිඳගේ මැසිවිලි එක්ක කටයුතු කරමින් සතුටින් දරුවන් බලා කියා ගන්න පුළුවන්. මොකද ඔබට විනෝද වෙන්න එළියේ සම්බන්ධයක් තිබෙන නිසා” බොනී වරෙක එලෙස පවසා සිටියා.

පසුගිය නොවැම්බර් මාසයේ ITV හි This Morning වැඩසටහනට සහභාගී වූ ඇය පවසා සිටියේ තමා මාසිකව පවුම් 600000 වඩා උපයන බවයි. තම පෙර සහකරු වූ ඔලිවර් ඩේවිඩ්සන් තමාට මෙම රැකියාව හඳුන්වා දුන් බවත් ඔවුන් තවමත් සමීප සම්බන්ධයක් පවත්වා ගෙන යන බවත් ඇය පැවසුවා. මේ වන විට Channel 4 නාලිකාව Bonnie Blue Story යනුවෙන් ඇය සම්බන්ධව වාර්තා චිත්‍රපටයක් නිපදවමින් සිටිනවා. Magnificent Pictures නිෂ්පාදනයක් වන මෙහි අධ්‍යක්ෂණය Victoria Silver විසින්. චිත්‍රපටය නිකුත් කරන දිනයක් තවම ප්‍රකාශයට පත් වී නැහැ.

The Standard ඇසුරිනි –

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මී උණෙන් පරෙස්සම් වන්න!

මී උණෙන් පරෙස්සම් වන්න! - Beware of Rat Fever  ලෙඩ රෝග පැතිරීමට වැසි කාලයම විය යුතු නැත. පායන කාලයට එනම්...

ආපසු හැරිය නොහැක

ආපසු හැරිය නොහැක - He Didn’t Look Back මහ වැසි වැටෙමින් තිබේ. ජේ බස්නැවතුම්පොළේ කෙළවරක ඉඳගෙන සිටියේය. ඔහු දැනටමත් බාගෙට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you