More
    FeaturesBonnie Blue එක් දිනක් තුළ පිරිමින් දහසක් සමඟ යහන්ගතවූ...

    Bonnie Blue එක් දිනක් තුළ පිරිමින් දහසක් සමඟ යහන්ගතවූ නිළිය

    -

    spot_img

    Bonnie Blue බොනී බ්ලූ යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටින ඇගේ සැබෑ නම Tia Billinger. 2022 වසරේදී ඇය විවාහ වුණේ අවුරුදු පහළොවේදී ඇයට මුණගැසුණු පෙම්වතා සමගින්.Tik Tok ඔස්සේ ඇය ප්‍රේක්ෂක අවධානය දිනාගනු ලබන්නේ බොහෝ ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කිරීම හේතුවෙන්. අවධානය වෙනුවෙන් සිය පෞද්ගලික ජීවිතය හෙළිදරව් කිරීම ඇය සිදුකරනුයේ විනෝදාංශයක් මෙනි.

    2024 වසරේදී ඇය පවසා සිටියේ තමන් සිසුන් සිය ගණනක් සමග ලිංගිකව හැසිරුන බවයි. එය විස්තර කරමින් ඈ පැවසුවේ තමා විශ්ව විද්‍යාල සිසුන් 157 දෙනෙකු සහ ඔවුන්ගේ පියවරුන් සමගින් ලිංගිකව එක්වූ බවයි. තවත් වරෙක ඇය කියා සිටියේ තමන් එක් දිනක් තුළදී (පැය 24) පිරිමින්1057 ක් සමග ලිංගිකව හැසිරුණු බවයි. අවුරුදු 18 – 19 වයස් කාණ්ඩවල තරුණයන් කාමුක වීඩියෝ දර්ශන සඳහා යොදාගැනීම සම්බන්ධව ඇයට චෝදනා එල්ල වූයේ වරක් දෙවරක් නොවේ.

    “සියළුම පිරිමින් තම භාර්යාවන්ට වංචා කළ යුතුයි. විවාහයෙන් පිටත සම්බන්ධයක් තියෙනව කියන්නේ ඔබ වඩාත් හොඳ සහකරුවෙක් වෙනව කියන එක. ඔබට නිවසට ඇවිත් බිරිඳගේ මැසිවිලි එක්ක කටයුතු කරමින් සතුටින් දරුවන් බලා කියා ගන්න පුළුවන්. මොකද ඔබට විනෝද වෙන්න එළියේ සම්බන්ධයක් තිබෙන නිසා” බොනී වරෙක එලෙස පවසා සිටියා.

    පසුගිය නොවැම්බර් මාසයේ ITV හි This Morning වැඩසටහනට සහභාගී වූ ඇය පවසා සිටියේ තමා මාසිකව පවුම් 600000 වඩා උපයන බවයි. තම පෙර සහකරු වූ ඔලිවර් ඩේවිඩ්සන් තමාට මෙම රැකියාව හඳුන්වා දුන් බවත් ඔවුන් තවමත් සමීප සම්බන්ධයක් පවත්වා ගෙන යන බවත් ඇය පැවසුවා. මේ වන විට Channel 4 නාලිකාව Bonnie Blue Story යනුවෙන් ඇය සම්බන්ධව වාර්තා චිත්‍රපටයක් නිපදවමින් සිටිනවා. Magnificent Pictures නිෂ්පාදනයක් වන මෙහි අධ්‍යක්ෂණය Victoria Silver විසින්. චිත්‍රපටය නිකුත් කරන දිනයක් තවම ප්‍රකාශයට පත් වී නැහැ.

    The Standard ඇසුරිනි –

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page