NewsAnura kumara disanayake රට කඩා වැටීමට හේතු අදහස් දක්වමින්

Anura kumara disanayake රට කඩා වැටීමට හේතු අදහස් දක්වමින්

-

spot_img

Anura kumara disanayake – රට කඩා වැටීමට හේතු වූ සාධකයක් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ලබාදුන් තීන්දුවකින් පෙන්නුම් කර ඇති බවත්, මෑතකදී වංචා දූෂණ සඳහා දඬුවම් ලබාදීමේදී ද එය පෙන්නුම් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන් ‍හා පොදු ජනයා රට මෙවැනි ආර්ථික කඩා වැටීමකින් අත්දැකීම් ලබාගත යුතු බවයි ‍‍‍’බදු ශක්ති’ නමින් ක්‍රියාත්මක බදු සතිය ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

රජයට පැවරී ඇති වගකීම වන්නේ, රට කඩා වැටීමට හේතු වූ සාධක හොඳින් හඳුනාගෙන, ඒවා නැවත සිදුවීම වැළැක්වීම බව ද, එලෙස කඩා වැටීමට හේතුවූ ප්‍රධාන කාරණයක් වන්නේ නිසි පරිදි බදු ප්‍රතිසංස්කරණ ඇති කර, බදු එකතු කර ගැනීමට අසමත්වීම බව ද ජනාධිපතිවරයා‍ ප්‍රකාශ කළා.

එම අසමත්වීම අප විසින්ම නිර්මාණය කරගත් කාරණයක් බවත්, කිසිඳු ආර්ථික තීරණයක් දේශපාලන මූලධර්ම මත සිටිමින් නොගන්නා බවත්, සියලු ‍ආර්ථික තීන්දු තීරණ ගනු ලබන්නේ ආර්ථික මූලධර්ම මත බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

 

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you