BusinessAir China නැවතත් ශ්‍රී ලංකාවට

Air China නැවතත් ශ්‍රී ලංකාවට

-

spot_img

Air China ඊයේ සිට (03) සතියකට ගුවන් ගමන් වාර 3ක් සමඟින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ Chengdu Tianfu ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර සේවා ආරම්බ කර තිබේ.

මෙහෙයුම් නැවත ආරම්භ කරමින් පළමු ගුවන් යානය ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ (03) රාත්‍රී 08.20 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගිවන්තොටුපල වෙත ගුවන් මගීන් 142ක් සමඟ පැමිණ තිබිණා. ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් උඩරට සම්ප්‍රදායික නැටුම් ප්‍රසංගයක් සහ ශ්‍රී ලංකා තේ තෑගි ඇසුරුම් තෑගි ලෙස ලබාදෙමින් එහි ගුවන් මගීන් උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.

Air China Limited යනු චීනයේ ප්‍රධාන ගුවන් සේවා වලින් එකකි (චයිනා සදර්න් එයාර්ලයින්ස් සහ චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් සමඟ). එයාර් චයිනා හි මූලස්ථානය බෙයිජිං හි ෂුනි දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. එයාර් චයිනා ගුවන් ගමන් මෙහෙයුම් මූලික වශයෙන් බෙයිජිං කැපිටල් ජාත්‍යන්තර ගුවන් තොටුපළ මත පදනම් වේ. 2017 දී ගුවන් සමාගම දේශීය හා ජාත්‍යන්තර මගීන් මිලියන 102 ක් ප්‍රවාහනය කර ඇති අතර සාමාන්‍ය සාමාන්‍ය අගය 81% කි.

Air China back to Sri Lanka 2

Air China back to Sri Lanka 3

Air China back to Sri Lanka 5

Air China back to Sri Lanka 4

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

සිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව

සිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව - Balan: The Boy සිරගෙදරක කල්ගෙවන හැම සිරකරුවක් ළඟම අපරාධයක් ගැන කතාවක් තියෙනවා. බොහෝවිට...

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you