BusinessFlights Jaffna To Chennai යාපනය සහ චෙන්නායි අතර ගුවන්...

Flights Jaffna To Chennai යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් ආරම්බ වේ.

-

spot_img

Flights Jaffna To Chennai: යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් මෙම මස (ජුලි 16) සිට ආරම්බ වන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසනවා. Alliance Air ගුවන් සේවය මගින් දිනපතා යාපනයේ සිට චෙන්නායි දක්වාත්, චෙන්නායි සිට යාපනයටත් ගුවන් ගමන් වාර දෙකක් ක්‍රියාත්මක කිරීමටත් නියමිතයි.

ගුවන් ගමන් වෙන්කර ගැනීමට සහ වැඩි විස්තර දැනගැනීම සඳහා පහත සඳහන් දුරකථන අංකයන් ඔබට බාවිතා කල හැක.

Book your flights from www.allianceair.in

Call +94 761377919 / +94 761378056
Email : Archana.allianceair@ceylontours.com or jafapt.allianceair@ceylontours.com

Flight Jafna To Chennai

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

සිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව

සිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව - Balan: The Boy සිරගෙදරක කල්ගෙවන හැම සිරකරුවක් ළඟම අපරාධයක් ගැන කතාවක් තියෙනවා. බොහෝවිට...

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you