More
    spot_img
    BusinessAir China නැවතත් ශ්‍රී ලංකාවට

    Air China නැවතත් ශ්‍රී ලංකාවට

    -

    spot_img

    Air China ඊයේ සිට (03) සතියකට ගුවන් ගමන් වාර 3ක් සමඟින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ Chengdu Tianfu ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර සේවා ආරම්බ කර තිබේ.

    මෙහෙයුම් නැවත ආරම්භ කරමින් පළමු ගුවන් යානය ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ (03) රාත්‍රී 08.20 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගිවන්තොටුපල වෙත ගුවන් මගීන් 142ක් සමඟ පැමිණ තිබිණා. ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් උඩරට සම්ප්‍රදායික නැටුම් ප්‍රසංගයක් සහ ශ්‍රී ලංකා තේ තෑගි ඇසුරුම් තෑගි ලෙස ලබාදෙමින් එහි ගුවන් මගීන් උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.

    Air China Limited යනු චීනයේ ප්‍රධාන ගුවන් සේවා වලින් එකකි (චයිනා සදර්න් එයාර්ලයින්ස් සහ චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් සමඟ). එයාර් චයිනා හි මූලස්ථානය බෙයිජිං හි ෂුනි දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. එයාර් චයිනා ගුවන් ගමන් මෙහෙයුම් මූලික වශයෙන් බෙයිජිං කැපිටල් ජාත්‍යන්තර ගුවන් තොටුපළ මත පදනම් වේ. 2017 දී ගුවන් සමාගම දේශීය හා ජාත්‍යන්තර මගීන් මිලියන 102 ක් ප්‍රවාහනය කර ඇති අතර සාමාන්‍ය සාමාන්‍ය අගය 81% කි.

    Air China back to Sri Lanka 2

    Air China back to Sri Lanka 3

    Air China back to Sri Lanka 5

    Air China back to Sri Lanka 4

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    CID අධ්‍යක්ෂ ධුරය ශානි අබේසේකරට

    CID - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී අරම්භ කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය...

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...
    - Advertisement -spot_img

    Rizana A Caged Bird සෞදියේදී හිස ගසා දැමු රිසානාගේ කතාව සිනමාවට නැඟෙයි

    Rizana A Caged Bird - ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකීය චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් ගේ නවතම චිත්‍රපටය Rizana -...

    Tharu Mal Viyan තරු මල් වියන් – 08

    Tharu Mal Viyan තරු මල් වියන් පසු දින නිවාඩු දිනක් වූ බැවින් මාලකද නිවසේ විය. අංජලීට ඔහු හා කතා බහ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page