More
    spot_img
    NewsImran Khan මැස්සන් මකුණන් පිරි සිර මැදිරියක

    Imran Khan මැස්සන් මකුණන් පිරි සිර මැදිරියක

    -

    spot_img

    Imran Khan – හිටපු පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් සිය ජීවිතයේ ඉතිරි කාලය සිර මැදිරියක ගත කිරීමට සූදානම් බව ඔහුගේ නීතීඥවරයා වන Naeem Haider Panjutha පවසා තිබෙනවා. හිටපු අගමැතිවරයාට ලබා දී තිබෙන C පහසුකම් සහිත සිර මැදිරිය දුර්වල තත්වයේ පහසුකම් ඇති එකක් බවත් එහි මැස්සන් සහ මකුණන් බහුල බවත් ඔහු ප්‍රකාශ කර තිබුණා. වැඩිදුරටත් අදහස් දැක්වූ නීතීඥවරයා පැවසුවේ අගෝස්තු 5 වෙනිදා අගමැතිවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිසිය තමාට වරෙන්තුවක් නොපෙන්වූ බවයි. මෙම නඩු තීන්දුවට එරෙහිව අභියාචනා ගොනු කර ඇති බවත් ඔහු පවසා සිටියා.

    Imran Khan

    – Hindustan Times ඇසුරෙනි –

    Latest news

    Sajith Premadasa ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක්

    Sajith Premadasa - නිදි මරගාතේ ‍නොසිට, රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව...

    Diogo Jota ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

    Diogo Jota - ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී...

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...
    - Advertisement -spot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page