News117 ක්ෂණික ඇමතුම් අංකයට කුණුහරප කෝල්

117 ක්ෂණික ඇමතුම් අංකයට කුණුහරප කෝල්

-

spot_img

117 ක්ෂණික ඇමතුම් අංකයට කුණුහරප කෝල්

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 ක්ෂණික දුරකථන අංකයට ජනවාරි සිට මේ දක්වා ඇමතුම් 124,043ක් ලැබී ඇතැයි එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ (මාධ්‍ය) ජානක හඳුන්පතිරාජ පවසයි. එමෙන්ම 117 ක්ෂණික දුරකථන අංකයට රාත්‍රි කාලයේ බීමත් පුද්ගලයන් අසභ්‍ය ආකාරයෙන් ඇමතුම් ලබාදෙන බවට එම මධ්‍යස්ථානය පොලිසියට පැමිණිලි කර තිබේ. පොලිසිය එම ඇමතුම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පැවසේ.

ජනවාරි සිට මේ දක්වා කාලය තුළදී ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ආපදා සම්බන්ධ දුරකථන ඇමතුම් 458ක් ආපදා, කාලගුණ තොරතුරු ආදිය සම්බන්ධව විමසා ඇමතුම් 123,585ක් ලැබී තිබෙන බව පැවසු සහකාර අධ්‍යක්ෂවරයා, මේ වසරේදී වැඩිම ඇමතුම් සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ඉකුත් අප්‍රේල් මාසයේදී බවත් ලැබී ඇති ඇමතුම් සංඛ්‍යාව 18,530 ක් බවත් පැවසීය.117 ක්ෂණික දුරකථන අංකය පැය 24 පුරා ක්‍රියාත්මක අතර දුරකථන 25ක් ඊට සම්බන්ධ බවද සහකාර අධ්‍යක්ෂවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ඔක්තෝබර් සිට විදුලි බිල නැංවීමට මහජන අදහස් විමසීමක්

ඔක්තෝබර් සිට විදුලි බිල නැංවීමට මහජන අදහස් විමසීමක්  මෙම වසරේ සිව්වැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සමාලෝචනය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා...

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ රටටම විදුලිය විසන්ධි වීමක් සිදුවුයේ ඉහල කොත්මලේ බලාගාරය තුළ ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් බව විදුලිබල...

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...
- Advertisement -spot_img

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

ළදරු වියේ එන්නත් මඟහැර නොගත යුත්තේ ඇයි?

ළදරු වියේ එන්නත් මඟහැර නොගත යුත්තේ ඇයි? - Childhood vaccination වර්තමානය වනවිට ⁣විවිධ ලෙඩ රෝගාදිය ගැන අප කොතෙකුත් අසා ඇති....

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you