Newsඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

-

spot_img

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ ‘IRIS DENA’ නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු රැගත් ගුවන් යානය ඊයේ රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඉරාන නාවිකයින් 84 දෙනෙකුගේ මළ සිරුරු එලෙස මත්තල ගුවන් තොටුපොල් සිට රැගෙන ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.මෙරට ඉරාන තානාපති කාර්යාලය සම්බන්ධීකරණය යටතේ එම කටයුතු සිදුකර තිබෙනවා.

පසුගිය මාර්තු මස 04වනදා ගාල්ල වරායට සැතපුම් 40ක දුරින් ‘IRIS DENA’ නෞකාව අමෙරිකානු සැබ්මැරීනයක සිට ටොපිඩෝවක් උපයෝගි කරගනිමින් මුහුදු බත්කළ බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් පැවසුවා.

එම නෞකාව අනතුරට ලක්වන අවස්ථාවේ එහි 180ක පමණ පිරිසක් සිට ඇතැයි වාර්තා වුණා.ශ්‍රී ලංකා නාවික හමුදාව පසුව සිදුකළ මෙහෙයුම්වලදී එහි සිටි 35 දෙනෙකු මුදාගෙන ගාල්ල ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි වැඩිහිටියන් සඳහා වෙන්වූ වෙබ් අඩවි උදෙසා ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව නීති පද්ධතියට විරෝධය පළ...
- Advertisement -spot_img

රත් දෝතළු – 49

රත් දෝතළු - 49 මම වහා අත ඉවත ඇද ගතිමි ඔහු මේ මොහොතේ පැමිණියේ මන්ද කියා මම සිතුවෙමි. "සර්... ආවේ...?" මම ඇසීමි. "මම......

විලුඹ පැලෙන එකට හරිම සත්කාරය

විලුඹ පැලෙන එකට හරිම සත්කාරය ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි විලුඹ පැලෙන එක. මේ වෙනකොට මේක හරිම සුලබ ගැටළුවක් බවට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you