More
    NewsThe President's recent statement regarding ජනාධිපතිවරයා විනිසුරුවරුන් සම්බන්ධයෙන්...

    The President’s recent statement regarding ජනාධිපතිවරයා විනිසුරුවරුන් සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ ප්‍රකාශය අධිකරණයට කරන ලද සෘජු බලපෑමක් – ගම්මන්පිල

    -

    spot_img

    The President’s recent statement regarding judges had a direct impact on the judiciary

    🔴ජනාධිපතිවරයා විනිසුරුවරුන් සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ ප්‍රකාශය අධිකරණයට කරන ලද සෘජු බලපෑමක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල  පවසනවා.

    ඒ අනුව පසුගියදා විනිසුරුවරුන් දෙදෙනෙක් නඩුවකින් ඉවත් වූයේ මාලිමා පාක්ෂිකයින් විසින් එම විනිසුරුවරුන්ගේ අපක්ෂපාතීත්වය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කිරීමට ලක්කළ නිසා බවයි අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

    ජනාධිපතිවරයා කළ යුතු වන්නේ විනිසුරුවරුන් විවේචනය කිරීම නොව, තම පාක්ෂිකයින්ගේ විනය හදා ගැනීම බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

    නාධිපතිවරයා මෙලෙස විනිසුරුවරුන් ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කිරීම අධිකරණයට කරන ලද සෘජු බලපෑමක් බවයි උදය ගම්මන්පිල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page