More
    spot_img
    Fashion and BeautySummer Fashion උණුසුම් කාලයට ඔබින විලාසිතා

    Summer Fashion උණුසුම් කාලයට ඔබින විලාසිතා

    -

    spot_img

    Summer Fashion – උණුසුම් කාලය එළඹීමත් සමගින් එයට ඔබින විලාසිතා රැසක් කරළියට පැමිණ තිබේ. ඒ සඳහා 2025 වසරේ නවතම ප්‍රවණතාවය වී ඇත්තේ Pastel Colors. උණුසුම් කාලයට පිපෙන මල්වල වර්ණ රැගත් එවන් විලාසිතා කිහිපයකි මේ.

    • Pistachio Gelato
    රෝමාන්තික හැඟීම් සිතේ ඇති කරවන්නට මේ සුදුමැලි කොළ පැහැයට හැකියාවක් තිබෙනවා. 

    Pistachio Gelato

    • Cotton Candy Pink
    බැලේ නර්තනවලදී භාවිතා කරන මෙම රෝස පැහැය මෘදු හැඟීම් උපදවන්නට සමත් වර්ණයක්.

    Cotton Candy Pink

    • Butter Yellow
    මෙම මෘදු කහ පැහැය කාමුකත්වය සහ මෘදු බව සිහිපත් කරනවා.

    Butter Yellow

    • Lavender Shortbread
    ලිලැක් මලේ පැහැය ආකර්ෂණය, සුවපහසුව සහ සැනසිලිදායක බවක් දනවනවා.

    Lavender Shortbread

    • Frozen Blueberry
    මේ සුදුමැලි නිල් පැහැය ස්වභාවිකත්වයට බොහෝ සමීප පැහැයක්.

    Frozen Blueberry

     

    Elle Magazine ඇසුරිනි –

    Latest news

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...
    - Advertisement -spot_img

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page