Sports2023 World Cup: සිම්බාබ්වේ පරාජය කරමින් ශ්‍රී ලංකාව 2023...

2023 World Cup: සිම්බාබ්වේ පරාජය කරමින් ශ්‍රී ලංකාව 2023 ලෝක කුසලාන තරඟාවලියට

-

spot_img

2023 World Cup: ඉන්දියාවේදී පැවැත්වෙන පිරිමි සීමිත ඕවර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරඟාවලියෙන් සුපිරි සයදෙනාගේ වටයෙන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 9කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව අද (02) සමත්වුණා.

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 165කට සීමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 32 වැනි ඕවරයේදී එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රහණය හිමි කර ගත්තා.

මෙම ජයග්‍රහණය 2023 ඉන්දියාවේ පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීම ස්ථිර කරනු ලැබුවා. ඔවුන් මෙය සාක්ෂාත් කර ගත්තේ සුදුසුකම් ලැබීමේ වටයේ තරගයක් ඉතිරිව තිබියදීය.

2023 ක්‍රිකට් ලෝක කුසලානය 2023 ඔක්තෝබර් 7 සිට නොවැම්බර් 14 දක්වා පැවැත්වීමට නියමිතය. එය 2011 වසරෙන් පසු ප්‍රථම වතාවට ඉන්දියාව තරගාවලියේ සත්කාරකත්වය ලබාදේ.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you