More
    spot_img
    NewsSomaya Faruqi අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් බිමට

    Somaya Faruqi අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් බිමට

    -

    spot_img

    Somaya Faruqi – මීට වසර දෙකකට පෙර තලේබාන් සංවිධානය නැවත බලයට පැමිණීමත් සමගින් මිලියන 1.1 ට වැඩි කාන්තාවන් සහ ගැහැණු දරුවන්ට පාසල් අධ්‍යාපනය සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය තහනම් කළා. ඉංජිනේරු ශිෂ්‍යාවක් වූ Somaya Faruqi තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඇෆ්ගනිස්තානයෙන් පලා ගියා. මේ වන විට එක්සත් ජනපදයේ ජීවත්වන 21 හැවිරිදි ඇය මෙම අර්බුදයට එරෙහිව සටන් කරමින් සිටිනවා. ඒ අනුව Education Cannot Wait Global Fund විසින් දියත් කරන ලද අරගලයේ #AfghanGirlsVoices යන තේමාව යටතේ සිදුකරන මෙම අරගලයේ බලාපොරොත්තුව සියලුම ඇෆ්ගනිස්ථාන ගැහැණු ළමුන් සහ කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් ජාත්‍යන්තර අවධානය සහ සහයෝගය ලබා ගැනීමයි.

    Somaya Faruqi

    – Hindustan Times ඇසුරෙනි –

    Latest news

    Security beefed up ලොව පුරා ඊශ්‍රායල තානාපති කාර්යාලවල ආරක්ෂාව තර කෙරේ

    Security beefed up - ලොව පුරා පිහිටි සිය රටට අයත් තානාපති කාර්යාලවල සේවය කරන දූත මණ්ඩලවල ආරක්ෂාව වැඩි කරන...

    Covid 19 අවදානම ලංකාවටත් බලපායිද?

    Covid 19 - මෙරට තුළ නව කොවිඩ් 19 ප්‍රභේදයක් ව්‍යාප්ත වීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇති කර ගැනීමට...

    OIC arrested ලක්ෂ පහක අල්ලසක් ලබාගත් OIC අත්අඩංගුවට

    OIC arrested - රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින්...

    Coconut harvest පොල් අස්වැන්නේ වැඩිවීමක්

    Coconut harvest - පසුගිය වසරේ මැයි සහ ජුනි මාසවලට සාපේක්ෂව මෙම වසරේ මැයි ජුනි මාසවල පොල් අස්වැන්නේ වැඩිවීමක් අපේක්ෂා...
    - Advertisement -spot_img

    Zainab Jama සම්ප්‍රදායේ කිණිහිර මත තැලුණු සෝමාලියානු රූ රැජිනගේ කතාව

    Zainab Jama නම් සෝමාලියානු රූ රැජින ඉන්දියාවේ තෙලන්ගනා හි පැවැත්වෙන 72 වැනි ලෝක රූ රැජින තරඟාවලියේ Head-to-Head Competition අදියරේදී...

    Coconut harvest පොල් අස්වැන්නේ වැඩිවීමක්

    Coconut harvest - පසුගිය වසරේ මැයි සහ ජුනි මාසවලට සාපේක්ෂව මෙම වසරේ මැයි ජුනි මාසවල පොල් අස්වැන්නේ වැඩිවීමක් අපේක්ෂා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page