Fashion and BeautySkin Care නිරෝගී සමක් සඳහා අත්‍යවශ්‍යම කාරණා කිහිපයක්

Skin Care නිරෝගී සමක් සඳහා අත්‍යවශ්‍යම කාරණා කිහිපයක්

-

spot_img

Skin Care – බාහිරෙන් පැමිණෙන විෂබීජ සහ උපද්‍රවවලින් ඔබේ සිරුර ආරක්ෂා කරන්නේ සම මගිනි. එබැවින් සමේ නිරෝගීබව අත්‍යවශ්‍යම දෙයක් වනවා. එමෙන්ම නිරෝගී සමක් ඔබට සුන්දර පෙනුමක් ලබාදෙනවා. නිරෝගී සමක් සඳහා අත්‍යවශ්‍යම කාරණා කිහිපයක් තිබෙනවා.

• හිරු එළියෙන් ආරක්ෂා වීම.
ශ්‍රී ලංකාව වැනි රටකදී අපිව නිරතුරුවම හිරු එළියට නිරාවරණය වන අතර ඒ හේතුවෙන් වෙන බලපෑම් අධිකයි. අහිතකර හිරු කිරණ මගින් සමේ පිළිකා පවා ඇතිවෙන්න පුළුවන්. හිරු එළියෙන් ආරක්ෂා වීමට නම්,

Skin Care

1. Sunscreen එකක් භාවිතා කරන්න.
එළිමහනට යාමේදී SPF අගය 30 ට වැඩි sunscreen එකක් ආලේප කරන්න. ඔබ වැඩිවේලාවක් එළිමහනේ ගතකරනවානම් පැය දෙකකට වරක්වත් sunscreen ආලේප කරන්න. එමෙන්ම උදේ 10 ත් සවස 4 ත් අතර කාලයේ දී හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින්න .

Skin Care

2. දුම්පානයෙන් වළකින්න.
දුම්පානය සම වියපත්වීම ඉක්මන් කරවන අතර, සමේ නම්‍යතාවය ඇති කරන කොලැජන් සහ ඉලාස්ටීන් තන්තු වලට හානි කරනවා. මෙමගින් සම රැළි වැටීමට පටන් ගන්නවා.

Skin Care

3. සම සුරකින්න
ස්නානය කරන කාලය සීමා කරන්න. උණුසුම් ජලය භාවිතා කරන්න එපා. සැර සබන් භාවිතයද සමට අහිතකරයි. ශේව් කිරීමෙන් පසුව ලෝෂන් එකක් හෝ ජෙල් වර්ගයක් ආලේප කරන්න. තෙතමනය සුරකින ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න. එමෙන්ම සම තදින් පිසදැමීම සිදු කරන්න එපා.

Skin Care

4. පෝෂ්‍යදායී ආහාර ලබා ගන්න.
පලතුරු, එළවළු සහ ධාන්‍ය වර්ග හැකිතාක් ආහාරයට ගන්න. ක්ෂණික ආහාර, පැණි බීම, සීනි භාවිතයෙන් ඈත් වෙන්න. ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න.

Skin Care

5. මනස සන්සුන්ව තබාගන්න.
* ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.
* ව්‍යායාම සිදු කරන්න.
* භාවනාව/ යෝගා අභ්‍යාස පුරුදු වෙන්න.
* විනෝදාංශයකට සිත යොමු කරන්න.

Skin Care

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you