More
    spot_img
    NewsSenior DIG Lalith Pathinayake මීළඟ පොලිස්පති වෙයිද?

    Senior DIG Lalith Pathinayake මීළඟ පොලිස්පති වෙයිද?

    -

    spot_img

    Senior DIG Lalith Pathinayake පුරප්පාඩු වන පොලිස්පති ධූරය සඳහා පත් කෙරෙනු ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ පසුගියදා දැනට පොලිස්පති ලෙස කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය හේතුවෙන්.

    මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ලෙස සැලකෙන්නේ Senior DIG Lalith Pathinayake මහතාය.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් Senior DIG Lalith Pathinayake ට එරෙහිව එල්ල වූ චෝදනාවලින් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පත් කෙරුණු විනිසුරු මඩුල්ලක් පසුගියදා ලලිත් පතිනායකව නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.

    Senior DIG Lalith Pathinayake ට පසුව පොලිස් දෙපාර්තමේන්තුවේ ජෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන්නේ ප්‍රියන්ත වීරසූරිය, සංජීව ධර්මරත්න, සජීව මැදවත්ත, දමින්ද ශ්‍රී රාජිත, කිත්සිරි ජයලත්, රන්මල් කොඩිතුවක්කු සහ අජිත් රෝහණ යන නිලධාරිනුයි.

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    Anura kumara disanayake අපි පූර්ණ ජයග්‍රාහකයන් නෙමෙයි

    Anura kumara disanayake - යුද්ධය නිම කිරීමෙන් මෙරට පූර්ණ වශයෙන් නිදහස් වී නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. අද...

    Trade Minister පළමු ලුණු තොගය බදාදා දිවයිනට

    Trade Minister -  ආනයනය කරන ලද ලුණු තොගයෙහි පළමු කොටස ලබන බදාදා දිවයිනට පැමිණෙන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ...

    At Bandaranaike Airport තායිලන්ත ජාතිකයෙකු අත්අඩංගුවට

    At Bandaranaike Airport - බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි තායිලන්ත ජාතිකයෙකු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින්...

    Warrant issued – මහින්දානන්දට වරෙන්තු

    Warrant issued - හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක්...
    - Advertisement -spot_img

    NPP එළියට දාන්න පරක්කු අනුරගෙ ෆයිල් ටිකත් උස්සලාද දන්නෑ?

    NPP - හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ගමන්...

    Cannes රතු පලස මත මී මැසි ප්‍රහාරයක්

    Cannes - පසුගිය සිකුරාදා පැවති ( මැයි 16) 78 වන වාර්ෂික කාන්ස් චිත්‍රපට උළෙලේ රතු පලස මත ඇවිදිමින් සිටියදී...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page