More
    spot_imgspot_imgspot_imgspot_img
    ArtSelena Gomez නවතම මියුසික් වීඩියෝව එළි දකී

    Selena Gomez නවතම මියුසික් වීඩියෝව එළි දකී

    -

    - Advertisment -spot_imgspot_imgspot_imgspot_img

    Selena Gomez ගේ නවතම මියුසික් වීඩියෝව අද නිකුත් වුණා. (අගෝස්තු 25) සිය තනිකඩ ජීවිතය සහ එහි ඇති නොසැළකිලිමත්,සුන්දර හැඟීම ගැන පවසන මෙම ගීතය “Single Soon” යනුවෙන් නම් කර තිබෙනවා. ඇය සිය පෙම්වතාගෙන් වෙන් වන බවට ඔහුට පණිවිඩයක් තබා තම මිතුරියන් සමග සාදයකට පිටව යන ආකාරය මෙම වීඩියෝවේ දැක්වෙනවා. Single Soon ගීතය දැන් ඔබටත් YouTube ඔස්සේ නැරඹිය හැකියි.

    – Hindustan Times ඇසුරෙනි –

    ගීතය සඳහා: https://youtu.be/yOuqn4w1ozA?si=XKVVJa-Cq5uITjYG

    Latest news

    Court Order – වසර 19 ක නඩුවකින් පසු වසර 7 කට හිරේ ගිය ඕඅයිසී දේශබන්ධු

    Court Order - හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගොස් වධ බන්ධනයන්ට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු...

    NPP ජනපතිගේ කතාවකට මාලිමාව නඩු මඟට

    NPP - ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් පිටතදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරන්නට සිදුවෙන බව ජාතික ජන බලවේගයේ...

    Accident පොසොන් දෙදින අනතුරු – 5 ක් මරුට : 14 ක් රෝහලට

    Accident - පසුගිය පොසොන් පොහොය දිනයේ සහ ඊට පසුදින දිවයිනේ ස්ථාන කිපයක සිදු වූ රිය අනතුරුවලින් පස් දෙනකු මියගොස්...

    Joseph Stalin අධ්‍යාපන වැය ශීර්ෂයෙන් ලක්ෂ 135 ක් කඩවත වෙසක්,පොසොන් කලාප වලට

    Joseph Stalin - වෙසක් පොහොය නිමිත්තෙන් කඩවත පැවති වෙසක් කලාපයට රුපියල් ලක්ෂ හැටක මුදලකුත්, පොසොන් පොහොය නිමිත්තෙන් පැවැති පොසොන්...
    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    Hima Mal Renu හිම මල් රේණු – 05

    Hima Mal Renu හිම මල් රේණු අවීශ් ! ඔහු මා සිතේ ඇති කර තිබුණේ බලවත් කුතුහළයකි. ඉදිරිපස අසුන් පෙළේ සිටි යුවතියන්...

    Court Order – වසර 19 ක නඩුවකින් පසු වසර 7 කට හිරේ ගිය ඕඅයිසී දේශබන්ධු

    Court Order - හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගොස් වධ බන්ධනයන්ට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page