More
    NewsRussia Ukraine War රුසියාවට එල්ල වූ විශාලතම ඩ්‍රෝන් ප්‍රහාරය

    Russia Ukraine War රුසියාවට එල්ල වූ විශාලතම ඩ්‍රෝන් ප්‍රහාරය

    -

    spot_img

    Russia Ukraine War – රුසියාව යුක්‍රේනයට එරෙහි යුද්ධය දියත් කිරීමෙන් පසු තම භූමියට එල්ල වූ විශාලතම ඩ්‍රෝන් ප්‍රහාරය දැක ඇති අතර, මෙම ප්‍රහාරයෙන් කියෙව්හි එකවර පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මොස්කව් ඇතුළු රුසියානු ප්‍රදේශ හයකට ඊයේ [30 බදාදා] අළුයම ප්‍රහාරයක් එල්ල වූ අතර එස්තෝනියානු දේශසීමාව ආසන්නයේ පිහිටි Pskov නගරයේ දී ඩ්‍රෝන යානා ගුවන් තොටුපළක් ඉලක්ක කර ගනිමින් සිදුකළ ප්‍රහාරයකින් ප්‍රවාහන ගුවන් යානා කිහිපයකට හානි සිදු වූ බව වාර්තා වනවා.

     

    ප්‍රහාර වලින් පසු මොස්කව් ගුවන් තොටුපල හතරම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති අතර අවම වශයෙන් මගී ගුවන් ගමන් 11ක් විකල්ප ගුවන් තොටුපළ වෙත හරවා යවා ඇති බව ෆෙඩරල් ගුවන් ප්‍රවාහන ඒජන්සිය උපුටා දක්වමින් රාජ්‍ය පුවත් ඒජන්සිය TASS වාර්තා කර තිබුණා. නවතම පුවත් වාර්තා අනුව මේ වනවිට ගුවන් තොටුපල සාමාන්‍ය මෙහෙයුම් නැවත ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

    -CNN News ඇසුරෙනි-

    Photo Credit: www.wfft.com

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page