More
    spot_img
    NewsLahiru Harshana ලබාගත් ජනාධිපතිවරයාගේ ඡායාරූපයක් ඉවත් කිරීමට බලපෑම්

    Lahiru Harshana ලබාගත් ජනාධිපතිවරයාගේ ඡායාරූපයක් ඉවත් කිරීමට බලපෑම්

    -

    spot_img

    Lahiru Harshana – ජාතික ජනබලවේගයේ මැයි දින රැලිය අතරතුර ලංකාදීප පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන ළහිරු හර්ෂණ මහතා ලබා ගත් ජනාධිපතිවරයාගේ ඡායාරූපයක් පල නොකරණ ලෙස ජනාධිපති මාධ්‍ය අංශයෙන් බලපෑම් එල්ල කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

    ළහිරු හර්ෂණ එම ඡායාරූපය සිය ෆේස් බුක් ගිණුමට එක් කර තිබු අතර, පසුව ඔහු එහි සටහනක් තබමින් එම ඡායාරූපය ඉවත් කර ගෙන තිබුනා,

    “ජායාරූපයක අන්‍තර්ගතය කියවීම තමාගේ මතය අනූව වෙනස් වේ, ෆොටෝ එක අයින් කිරීමට සිදුවිය”. ලහිරු හර්ෂණ

    ඡායාරූප මාධ්‍යවේදී ළහිරු හර්ෂණ අදාළ ඡායාරූපය පළ කිරීමෙන් පසුව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා ලංකාදීප කාර්යාලයටද ඇමතුමක් දී අදාළ ඡායාරූපය පළ නොකරන ලෙස ඉල්ලීම් කර ඇති බවයි වාර්තා වන්නේ.

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...
    - Advertisement -spot_img

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page