NewsVisit Vietnam ජනපති වියට්නාම් සංචාරයකට

Visit Vietnam ජනපති වියට්නාම් සංචාරයකට

-

spot_img

Visit Vietnam –  ජනාධිපති අනුර කුමාර දිසානායක මැයි 04 වැනිදා සිට 06 වැනිදා දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව වියට්නාමයේ ජනාධිපති Luong Cuong ගේ ආරාධනයක් අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම සංචාරයට එක්වන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම සංචාරයේදී ජනාධිපති දිසානායක වියට්නාමයේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, එරට කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් හමුවිමට නියමිතව තිබෙනවා. එමෙන්ම හෝ චි මිං නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත අතර, එහිදී ජනාධිපතිවරයා විසින් ප්‍රධාන දේශනයක්ද පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

වියට්නාම සමාජවාදී ජනරජය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 55 ක් සපිරෙන බැවින්, මෙම සංචාරයේදී දෙරට අතර ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමට අපේක්ෂා කරන බවයි එහි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

රත් දෝතළු – 50

රත් දෝතළු - 50 තද සුළඟට වැසී ගිය ජනෙල් කවුළු පියන හැර දමා කොක්ක දැමු මම විත් යළි විනිෆ්‍රීඩා මහත්මිය...

රත් දෝතළු – 49

රත් දෝතළු - 49 මම වහා අත ඉවත ඇද ගතිමි ඔහු මේ මොහොතේ පැමිණියේ මන්ද කියා මම සිතුවෙමි. "සර්... ආවේ...?" මම ඇසීමි. "මම......

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you