More
    spot_img
    NewsPolice Shoot පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මරුට

    Police Shoot පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මරුට

    -

    spot_img

    Police Shoot – මාවනැල්ල පදියදොර ගම්මානයේ වැසියන් බියට පත් කරමින් කඩුවක් ද රැගෙන පුද්ගලයකු සැරිසරන බවට පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලද තොරතුරක් මත එම ස්ථානයට ගොස් ඔහුව පාලනය කිරීමට යෑමේදී, පොලිස් වෙඩි පහරට ලක්ව පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. පොලිසිය එහි යන අවස්ථාවේදී එම පුද්ගලයා විසින් කාන්තාවක ප්‍රාණ ඇපයට ගෙන සිටි බවත්, ඔහුව පාලනය කිරීමට යෑමේදී, එම පුද්ගලයා පොලිස් නිලධාරීන්ට කඩුවෙන් පහරදී ඇති අතර ජීවිත ආරක්ෂාව පතා පොලිසිය සැකකරුට වෙඩි තබා ඇත. පසුව 52 හැවිරිදි සැකකරු මියගොස් ඇති අතර සිද්ධියෙන් කැපුම් තුවාල ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනෙකු මාවනැල්ල රෝහලෙහි ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

    Image Source: Getty Image

    Latest news

    weather red notice තද සුළං සහ රළු මුහුද ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

    weather red notice - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත්...

    A warning පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ල කරන බවට දුරකථන ඇමතුමක්

    A warning - උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී ඇති...

    Iran launches counterattacks ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්

    Iran launches counterattacks - ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට ප්‍රතිචාර දක්වමින් ඉරානය අද අලුයම ඊශ්‍රායලයේ...

    Norochchole විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අද මැදියම් රැයේ සිට අක්‍රිය කෙරේ

    Norochchole - නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කරන බව ලංකා...
    - Advertisement -spot_img

    Air India Plane Crash තප්පර කිහිපයකින් ජිවිත දෙසිය ගණනක ඉරණම වෙනස් කළ ගුවන් ගමන

    Air India Plane Crash - ඉන්දියාවේ අහමදාබාද් හිදී අනතුරට පත් වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ මගීන් 242 අතුරින් 241...

    Norochchole විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අද මැදියම් රැයේ සිට අක්‍රිය කෙරේ

    Norochchole - නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කරන බව ලංකා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page