More
    spot_img
    NewsEaster attacks - පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන්ගේ සම්බන්ධයක්

    Easter attacks – පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන්ගේ සම්බන්ධයක්

    -

    spot_img

    Easter attacks අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටින පිල්ලෙයාන්ගේ ප්‍රකාශ මගින් පාස්කු ප්‍රහාරයට ඔහුගේ සම්බන්ධයක් ඇති බවට තොරතුරු තහවුරු වෙමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.

    මේ අතර පළාත් පාලන ආයතනවලට වෙන් කරනු ලබන මුදල් පිළිබඳව ජනාධිපතිවරයා ඉකුත් දා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වංචනික හෝ දූෂිතයින් නොවන පුද්ගලයින් කලබල වීමේ අවශ්‍යතාවක් නොමැති බවද ඔහු කියා සිටියා

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    A.R. Rahman ට හෘදයාබාධයක්?

    A.R. Rahman හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කර ඇතිබව පසුගියදා ආරංචි වුණා. ඒ පුවතත් සමගින් ඔහුගේ රසිකයන් කනස්සල්ලට පත් වී තිබුණා....

    Good Friday අදයි

    Good Friday ලොව පුරා කිතුණු බැතිමතුන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය...

    Nimesh Sathsara දේහය අප්‍රේල් 23 වනදා ගොඩගැනීමට නියෝග

    Nimesh Sathsara - වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය බව කියන නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘත දේහය මෙම මස 23...

    Tilvin Silva කියන පිල්ලෙයාන් මුදාගැනීමේ මෙහෙයුම් ප්‍රධානී

    Tilvin Silvaපැරදුනු පිරිස විසින් ජනතාව නොමග යැවීමට බොරු ප්‍රකාශ කරමින්, ආණ්ඩුව යන ගමන වැළැක්වීමට උත්සාහ කරන බව ජනතා විමුක්ති...
    - Advertisement -spot_img

    Good Friday අදයි

    Good Friday ලොව පුරා කිතුණු බැතිමතුන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය...

    Pini Muthu Palasa පිනි මුතු පලස – 65

    Pini Muthu Palasa පිනි මුතු පලස මම දොරඟුලට අත තැබුවේ දෙගිඩියාවෙනි. ඒ කටහඬ කාගේද කියා සිතන්නට මම උත්සාහ කළෙමි. "කවුද චූටි...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page