More
    spot_img
    NewsBolgoda ගඟට පුද්ගලයකු පනී

    Bolgoda ගඟට පුද්ගලයකු පනී

    -

    spot_img

    Bolgoda හිරන පාලමින් බොල්ගොඩ ගඟට පුද්ගලයකු පැන ඇති බව  පොලිසිය පවසනවා.පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ලකට අනුව ඊයේ රාත්‍රියේ විමර්ශන ආරම්භ කළ බවයි  හිරන පොලිසිය සඳහන් කර සිටියේ.

    මෙලෙස අතුරුදන්ව ඇත්තේ  පානදුර තන්ත්‍රීමුල්ල , කෝන් ගහකොටුව පදිංචිව සිටි  ඩි . ජි . ජනක සේනාරත්න  නැමැති 49 හැවිරිදි තිදරුපියෙක් .එම පුද්ගලයා  හැඳ සිටි ටී ෂර්ටයක්  සහ ඔහුගේ යතුරුපැදිය  පානදුර හිරන පාලම අසල තිබී ඊයේ රාත්‍රී සොයා ගත් බවත් එම ටී ෂර්ටය තම පියාගේ බව පුතුන් දෙදෙනා හඳුනාගත් බවයි හිරන පොලිසිය සඳහන් කළේ.

    අතුරුදන් වූ පුද්ගලයාගේ වැඩිමහල් පුතු පොලිසියට පැමිණ කරන ලද පැමිණිල්ලේ පවසා ඇත්තේ අතුරුදන් වූ පුද්ගලයා ඊයේ පෙරවරුවේ සිය බිරිඳ සමඟ ආරවුලක් ඇතිවී අමනාපව  බොල්ගොඩ ගඟට පැන සියදිවි නසා ගන්නා බව පවසමින් නිවසින් පිටවී තිබෙන බවයි.සිය මව පියා නිවසින් පැමිණීම වැළැක්වීමට උත්සාහ දරා  ඇතත් පියා නිවසින් පිටවී පැමිණ දහවල් 12 ට පමණක් සිය සහෝදරියට ද දුරකථන ඇමතුමක් ලබාගෙන ඇතැයි ඇය නැවත පියාට ඇමතුමක් ලබා ගනිද්දි දුරකථනය විසන්ධි වී තිබී ඇතැයි පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලිසිය පවසා සිටියේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    S.L.T.B අදායම රුපියල් මිලියන 1,300ය ඉක්මවයි

    S.L.T.B සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවත් සමග ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට තවදුරටත් විශේෂ බස්...

    Drugs සමග විදෙස් ජාතියෙකු කටුනායකදී අත්අඩංගුවට

    Drugs කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, රේගු මත්ද්‍රව්‍ය...

    Anura Kumara Disanayake – ජාතිවාදී දේශපාලනයට යළි ඉඩ තියන්නේ නෑ

    Anura Kumara Disanayake රට තුළ යළි දේශපාලන ජාතිවාදයකට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පැවසුවේ...

    Local Government Election පැමිණිලි 1,712 ක්

    Local Government Election - පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1,712ක් දක්වා ඉහළ ගොස් ඇති...
    - Advertisement -spot_img

    Christian බැතිමතුන් අද පාස්කු දිනය සමරයි

    Christian ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කර උත්ථානයට පත්වීමේ සංසිද්ධිය සිහිකෙරෙන පාස්කු ඉරිදා දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන්...

    Local Government Election පැමිණිලි 1,712 ක්

    Local Government Election - පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1,712ක් දක්වා ඉහළ ගොස් ඇති...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page