More
    Fashion and BeautyOffice එකට fashion

    Office එකට fashion

    -

    spot_img

    Office එකට අඳින්න සුන්දරබව සහ සුවපහසුව පිරුණ 2025 අවුරුද්දෙ ජනප්‍රියම Office Wear Styles තමයි මේ. මේ ඇඳුම් විලාසිතා ඔබේ පෙනුමට සහ උණුසුම් දේශගුණයට ගැළපෙන අයුරින් නිර්මාණය කෙරුව විලාසිතා.

    •Wide-Leg Trousers/Pants

    Office එකට සුදුසුම විලාසිතාවක්. මෙමගින් ඔබට සුන්දර පෙනුමක් ලබා දෙනවා. කකුල්වලට හිර නොවුන කලිසම් නිසා දවසම සුව පහසුවෙන් ඉන්න පුළුවන්. විශේෂයෙන්ම මේ Wide-Leg Trousers නිමවෙලා තියෙන්නෙ කොට්න් වැනි සුවපහසු රෙදි වර්ග වලින්.

    Fashion for the office

    •Oversized Blazers

    කාන්තාවන් අතර හරිම ජනප්‍රිය විලාසිතාවක්. සරල නමුත් smart look එකක් ලබා දෙන්න මේ Oversized Blazers වලට පුළුවන්.

    Fashion for the office

    • Shirt Dresses & Wrap Dresses

    ඔබ සුවපහසුව ගැන වැඩිපුර සිතන අයෙක් නම් office එකට යන්න මේ විලාසිතාව සුදුසුම එකක්. ලිහිල් බව නිසා දිගු වෙලාවක් සුවපහසුවෙන් වැඩ කරන්න පුළුවන්.

    Fashion for the office

    •Midi Skirts

    skirts වලට ආදරේ අයට අපූරුම විලාසිතාවක්. tucked-in blouses, square-neck tanks වැනි බ්ලවුස් එක්ක Mid Skirts අපූරුවට ගැලපෙනවා.

    Fashion for the office

    •Asymmetric Necklines/Patterns

    සිරුරේ උස වැඩි කර පෙන්වන මේ විලාසිතාව ඔබේ පෙනුමට අපූර්වත්වයක් එක් කරනවා.

    Fashion for the office

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page