NewsNarendra Modi පකිස්ථානය ගෙව්වේ කාන්තාවන්ගේ හිසෙන් සින්දූර් උදුරාගත් වන්දිය

Narendra Modi පකිස්ථානය ගෙව්වේ කාන්තාවන්ගේ හිසෙන් සින්දූර් උදුරාගත් වන්දිය

-

spot_img

Narendra Modi – ඉන්දු – පාකිස්ථාන සටන් විරාමය ආරම්භ වීමෙන් පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජාතිය අමතා තිබෙනවා. අගමැති මෝදි පවසා ඇත්තේ ඉන්දියාවේ “සින්දූර්” මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නොව ත්‍රස්තවාදයට එරෙහි මූලධර්මාත්මක වෙනසක් සහ ප්‍රතිපත්තියක් බවයි.

අනාගතයේදී සිය රටට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුවහොත් ඉන්දියාව තමන්ගේම කොන්දේසි මත පලිගැනීමට සුදානම් බවත් අගමැති මෝදි පවසා තිබෙනවා. ඉන්දීය අගමැතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ සිය රටේ කාන්තාවන්ගේ හිසෙන් සින්දූර් උදුරා ගත් විට සිදු වන්නේ කුමක්දැයි සතුරන්ට වැටහෙනු ඇති බවයි. එමෙන්ම ඕනෑම තර්ජනයකින් ඉන්දියාව සහ ඉන්දීය පුරවැසියන් ආරක්ෂා කිරීමට තීරණාත්මක පියවර ගන්නා බවත් ඉන්දීය අග්‍රමාත්‍යවරයා එහිදී පවසා තිබෙනවා.

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

රත් දෝතළු – 50

රත් දෝතළු - 50 තද සුළඟට වැසී ගිය ජනෙල් කවුළු පියන හැර දමා කොක්ක දැමු මම විත් යළි විනිෆ්‍රීඩා මහත්මිය...

රත් දෝතළු – 49

රත් දෝතළු - 49 මම වහා අත ඉවත ඇද ගතිමි ඔහු මේ මොහොතේ පැමිණියේ මන්ද කියා මම සිතුවෙමි. "සර්... ආවේ...?" මම ඇසීමි. "මම......

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you