NewsHas disappeared වෙන්නප්පුව මුහුදු තිරයේ දිය නෑමට ගිය සිවිදෙනෙකු...

Has disappeared වෙන්නප්පුව මුහුදු තිරයේ දිය නෑමට ගිය සිවිදෙනෙකු අතුරුදහන් එක් අයෙකුගේ සිරුර හමු වේ

-

spot_img

Has disappeared –  වෙන්නප්පුව මුහුදු තිරයේ දී දිය නෑමට ගිය පුද්ගලයින් සිව් දෙනෙකු දියේ ගිලී ඇති බව පොලිසිය පවසනවා.

මින් එක් පුද්ගලයෙකුගේ මල සිරුර සොයා ගෙන ඇති අතර අනෙක් පුද්ගලයින් තිදෙනා අතුරුදහන්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුන් බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරනවා.

Latest news

වාහන මිල ලක්ෂ ගණනින් ඉහළට

වාහන මිල  ලක්ෂ ගණනින් ඉහළට ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (sscl) සියයට...

හර්ෂණ ගෙදර යවන්නේ නෑ – ජාතික ජන බලවේගයේ මහ ලේකම්

හර්ෂණ ගෙදර යවන්නේ නෑ - ජාතික ජන බලවේගයේ මහ ලේකම් මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම එම ධුරයෙන් ඉවත් කිරීමට...

යළිත් ඉන්ධන මිල ඉහළට

සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇත. ඒ අද (02) මධ්‍යම රාත්‍රියේ සිට...

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමයි

කොළඹ LNW: ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තිමය...
- Advertisement -spot_img

ආලෝකයෙන් අඳුරට යෑම

ආලෝකයෙන් අඳුරට යෑම - Walk for World Peace ආලෝකය යනු යමක පෙනීම තහවුරු කිරීමට උත්තේජනය ලබාදෙන පරිසර තත්වය ලෙස අපට...

යළිත් ඉන්ධන මිල ඉහළට

සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇත. ඒ අද (02) මධ්‍යම රාත්‍රියේ සිට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you