More
    spot_img
    NewsNandalal Weerasinghe ගමන වෙනස් වුණොත් රට නැවත වැටෙනවා

    Nandalal Weerasinghe ගමන වෙනස් වුණොත් රට නැවත වැටෙනවා

    -

    spot_img

    Nandalal Weerasinghe – ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති හා තීන්දු තීරණ හේතුවෙන් අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාව පැවතී ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ බවත්, එම තත්වය බිම් මට්ටමට සිදුවිය හැකි බලපෑම් සහ අභියෝග අවම කරගෙන එලෙසම ඉදිරියට ගෙන යා යුතු බවත්, මෙම තත්ත්වය වෙනස් කළහොත් රට යළි දෙවසරකට පෙර පැවැති තත්ත්වයට යා හැකි බවත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අනතුරු අඟවයි. ඔහු මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 37 වන වාර්ෂික සමුළුව අමතමිනි.

    Nandalal Weerasinghe

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහා බැංකු අධිපතිවරයා ” පවතින ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, ආර්ථිකයේ මැදිකාලීන සහ දීර්ඝකාලීන වර්ධනයට අවශ්‍ය වන පරිදි සකසා ඇති බැවින්, එය කෙටිකාලීනව වේදනාකාරී වුවත්, ආර්ථිකයේ පුර්ණකාලීන වර්ධනය සඳහා දිගු කාලයක් පමාවී තිබූ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ කැපවීම වැදගත් බවත්, ළඟා කරගත් ප්‍රතිඵල ආපසු හැරවීමක් සිදුවුවහොත් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට දැඩි පීඩනයක් එල්ලවන බවත්, ඉහළ වැය කිරීම් සහ බදු අඩු කිරීම් මඟින් ආර්ථිකය වර්ධනය කරා යොමු කිරීම සඳහා රජයට කිසිදු මූල්‍ය අවකාශයක් නොමැති ” බවත් පවසා සිටියේය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Local Government Elections නාම යෝජනා නැවත කැඳවන යෝජනාවක්!

    Local Government Elections - 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවා 2024 ඡන්ද...

    Cannabises රජයේ ගංජා වගාව මීරිගම සහ මහනුවර

    Cannabises - මෙරට දෙවැනි කර්මාන්ත කලාපය වන ත්‍රිකුණාමලයේ කප්පල්තුරේ කර්මාන්ත කලාපයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ ආයෝජනයක් ලබාගැනීමට රජය...

    Germen පිහි ඇණුමකින් තිදෙනෙකු මරුට!

    Germen - "විවිධත්වයේ උත්සවය" ලෙසින් නම් කර තිබු සැණකෙළියක් අතරතුර සිදු වු පිහි ඇණුමකින් තිදෙනෙකු මිය ගොස් තවත් සිව්...
    - Advertisement -spot_img

    Hima Mal Renu හිම මල් රේණු – 55

    Hima Mal Renu හිම මල් රේණු මා සිටියේ ගැහෙන සිතිනි. තේෂාන්ගේ ඇමතුම මා සිතේ ඇති කර තිබුණේ සියුම් චකිතයක් සමඟ...

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page