More
    NewsNagoda Hospital වැරදි FB දැමූ ගුරුවරිය ගැන පොලිස්...

    Nagoda Hospital වැරදි FB දැමූ ගුරුවරිය ගැන පොලිස් විමර්ශන

    -

    spot_img

    Nagoda Hospital: හදවත් රෝගියෙකු වූ තම පියාට ප්‍රතිකාර ලබා ගැනීමේදී තමන් මුහුණ දුන් අයහපත් අත්දැකීමක් සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ දුක්ගැනවිලි පළ කළ ගුරුවරියකගෙන් පොලිසිය කරුණු විමසා තිබෙනවා.

    අදාළ කරුණ සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන් තම නිවසට පැමිණි බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීම සඳහා පොලිසියට පැමිණෙන ලෙසත් තමන්ගෙන් ඉල්ලීමක් කළ බව කාන්තාව මාධ්‍යට පවසා තිබෙනවා.

    නාගොඩ රෝහලේදී සිදු කළ පියාගේ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයේ තොරතුරු ඇතුළත් හිස් සීඩී තැටියක් ලබාදීම පිළිබඳවත් එය පිළිබඳව නැවත විමසීමේදී ඇති වූ පරස්පරතා හේතුවෙන් ඇතිවූ කලකිරීමත් නිසා ඇය මෙසේ FB සටහනක් තැබූ බව ඇය පවසනවා.

    https://www.facebook.com/watch/?v=1627401521103230&t=31

     

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

    Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි වැඩිහිටියන් සඳහා වෙන්වූ වෙබ් අඩවි උදෙසා ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව නීති පද්ධතියට විරෝධය පළ...

    අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමක් ගැන අනාවරණයක්

    නෞකා දෙකෙහි සිටි පිරිස යළි ඉරානයට නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම්...

    ඉරාන යුද්ධය නිමාවන කාලය ගැන ට්‍රම්ප් කතා කරයි

    අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ගල්ෆ් කලාපයේ ඇති වූ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබෙනවා.එම ගැටුම්...

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව සෙනට් සභාවේදී පරදී

    ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට සීමා පැනවීම සඳහා අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්ව...
    - Advertisement -spot_img

    දික්කසාදය සහ ලෙඩේ නිසා මං නිහඬව හිටියා

    දික්කසාදය සහ ලෙඩේ නිසා මං නිහඬව හිටියා - Samantha Ruth Prabhu සිය ආකර්ෂණීය පෙනුමෙන් සේම රංගනයෙන්ද ප්‍රේක්ෂකයින් වසඟ කෙරූ සමන්තා...

    අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමක් ගැන අනාවරණයක්

    නෞකා දෙකෙහි සිටි පිරිස යළි ඉරානයට නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page