More
    FoodMurukku ගෙදරදීම මුරුක්කු හදාගන්න විදිහ

    Murukku ගෙදරදීම මුරුක්කු හදාගන්න විදිහ

    -

    spot_img

    Murukku – මුරුක්කු කියන්නෙ කවුරුත් කන්න කැමති, කොච්චර කෑවත් එපා වෙන්නෙ නැති කෑමක්. මේ, පහසුවෙන්ම ගෙදරදීම මුරුක්කු හදාගන්න විදිහ. 

    Murukku

    • අවශ්‍ය ද්‍රව්‍ය Murukku

    කඩල පිටි 250g
    පාන්පිටි 100g
    ලුණු තේ හැඳි 1/2
    මිරිස් කුඩු තේ හැදි 1-1/2
    මද උණුසුම් වතුර කෝප්ප 1/2
    පොල්තෙල්
    සුදුරු ඇට ස්වල්පයක්

    •සාදන ආකාරය

    බඳුනකට කඩල පිටි, පාන් පිටි, ළූණු, මිරිස් කුඩු සුදුරු දමා මිශ්‍ර කරගන්න. මිශ්‍රණයට වතුර ටික ටික දමා Dough එක හදා ගන්න. ඉන්පසුව ඉදි ආප්ප වංගෙඩියට මිශ්‍රණයෙන් කොටසක් දමන්න. තෙල් තාච්චියක් ලිප තබා මද ගින්නේ තෙල් රත් වූ පසු මිශ්‍රණය තෙල් එකට රවුම් ආකාරයට වත් කරන්න. ලා පැහැයට බැදී ගෙන එන විට මුරුක්කු තාච්චියෙන් ඉවත් කර තෙල් බේරීමට හැර පිළිගන්වන්න.

    Murukku

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page