More
    spot_img
    ArtMiss World 2025 තරඟ සංවිධායකයින් මට සැළකුවේ ගණිකාවකට වගේ

    Miss World 2025 තරඟ සංවිධායකයින් මට සැළකුවේ ගණිකාවකට වගේ

    -

    spot_img

    Miss World 2025 – ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයේ පැවති 72 වැනි ලෝක රූ රැජින තරඟාවලිය අතරතුරදී එංගලන්ත රූ රැජින Milla Magee තරඟාවලියෙන් ඉවත්වන බව නිවේදනය කිරීම කාගේත් අවධානයට ලක් වුණා. තරඟයෙන් ඉවත් වූ පසු ඇය පැවසුවේ ඔවුන් ඇයට “ගණිකාවකට මෙන්” සැලකූ බවයි. හයිද්‍රාබාද්වලදී තරඟකාරියන්ට සැලකීම සම්බන්ධව එංගලන්ත රූ රැජින තම විරෝධය පල කර සිටියා. තරඟ සංවිධායකයන් යල්පැන ගිය සම්ප්‍රදායික අදහස් දරන්නන් වූ බව ඇය පැවසුවා. පෞද්ගලික හේතුවක් මත තරඟයෙන් ඉවත්වන බව ඇය පළමුව පවසා සිටියත්, පසුව ඇය ඉන්දියාව තුළදි ඇයට මුහුණදීමට සිදුවූ සිදුවීම් ගැන කතා කළා.

    Miss-England“පිරිමි අමුත්තන් හය දෙනෙක් ඉන්න මේසෙක අපි ගැහැණු ළමුන් දෙදෙනෙක් ඔවුන් එක්ක රෑ කෑම කන්න වාඩි වෙන්න ඕන වුණා. ඉන් පස්සෙ අපි ඒ අමුත්තන්ට සංග්‍රහ කළ යුතුව තිබුණා. ඒක වැරදියි. මට ඒක අදහගන්නත් බැරි වුණා. මම තරඟයට ආවේ අනිත් අයව පිනවන්නවත්, ගොවිතැන් කරන්නවත් නෙමේ. අනික ඔවුන් අපි කතාවක් පවත්වන විටදිවත් ඒවාට ඇහුම්කන් දුන්නෙ නැහැ.”

    යනුවෙන් ඇය පවසා සිටියා. ලෝක රූ රැජින තරඟාවලිය අතරතුරදි තරඟකාරියක් ඉන් ඉවත්ව ගිය ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

    – Mint ඇසුරිනි –

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    An objection පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයකට විරෝධයක්

    An objection - නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ ඉඩමක පාස්ටර් ජෙරම් නැමැති පුද්ගලයෙකුගේ මූලිකත්වයෙන් ඉදිකිරීමට පියවර ගැනුණු යාඥා මධ්‍යස්ථානයේ ඉඩමට ආරක්ෂිත...

    Sri Lanka Airline ගුවන් යානයක් හදිසියේ කාර්මික දෝෂයකට

    Sri Lanka Airline - කටුනායක සිට සිංගප්පූරුව බලා ඊයේ (05) සවස පිටත්වූ UL-306 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම...

    Former Minister මර්වින් සිල්වාට අධි චෝදනා

    Former Minister - සිය නිත්‍යනුකූල ආදායම අබිබවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින්...

    The weather ප්‍රදේශ රැසකට අදත් වැසි

    The weather - බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය...
    - Advertisement -spot_img

    Former Minister මර්වින් සිල්වාට අධි චෝදනා

    Former Minister - සිය නිත්‍යනුකූල ආදායම අබිබවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින්...

    The weather ප්‍රදේශ රැසකට අදත් වැසි

    The weather - බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page