More
    NewsMichael Jackson නිරුවතින් දුටු හොලිවුඩ් නිළිය

    Michael Jackson නිරුවතින් දුටු හොලිවුඩ් නිළිය

    -

    spot_img

    Michael Jackson – කලකට ඉහත හොලිවුඩයේ අතිශය ජනප්‍රිය නිළියක වූ, Jane Fonda, තමන් මයිකල් ජැක්සන් නාන තටාකයක නිරුවතින් සිටිනු දුටු බව පවසා තිබෙනවා.

    85 වියැති ඇය එසේ පවසා තිබෙන්නේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනුයි. ඇය පවසන ආකාරයට, එදින තමන් Golden Pond අසළ රූපගත කිරීමක නිරතව සිටියදි මෙය දුටු බවත්, ඔහු ඉතා සිහින් සිරුරකට හිමිකම් කියු බවත් සඳහන් කොට තිබෙනවා.

    එවක පටන් මයිකල් තමාගේ සමීප මිතුරෙකුව සිටි බවත්, තමා තරුණ අවධියේම මිය යන බව ඔහු දැන සිටි බවත් Jane Fonda වැඩිදුරටත් එම සම්මුඛ සාකච්ඡාවේදී විස්තර කොට තිබෙනවා.

    (hollywoodlife.com ඇසුරෙනි.)

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page