FoodMango Lassi රස්නෙ කාලෙට කියාපු බීමක්

Mango Lassi රස්නෙ කාලෙට කියාපු බීමක්

-

spot_img

Mango Lassi ඉන්දියාවේ ජනප්‍රිය පානයක්. මෙය උණුසුම් දිනවලට සිසිල් සහ ප්‍රබෝධමත් බවක් ගෙන දෙන සෞඛ්‍ය සම්පන්න පානයක් වන අතර විනාඩි දහයක් වැනි කාලයකදී නිවසේදීම පහසුවෙන් සකසා ගන්නත් පුළුවන්. 

Mango Lassi

අවශ්‍ය ද්‍රව්‍ය (දෙදෙනෙක් සඳහා) Mango Lassi

• හොඳින් ඉදුණු අඹ කෝප්ප 1 (කැබලි කපා ගන්න)
• යෝගට් 1
• කිරි කෝප්ප භාගයක්
• මී පැණි / සීනි තේ හැඳි 4
• එනසාල් කුඩු ස්වල්පයක්
• අයිස් කැට

සාදන අන්දම

අඹ, යෝගට්, කිරි, මීපැණි සහ එනසාල් බ්ලෙන්ඩරයට දමා විනාඩි 2 ක් බ්ලෙන්ඩර් කරගන්න. මිශ්‍රණය වීදුරුවලට දමා අයිස් කැට එක් කරන්න.( කැමතිනම් බ්ලෙන්ඩර් කරන විට අයිස් කැට එක්කරන්නත් පුළුවන්) ඉන්පසු, එනසාල් කුඩු ඉස පිළිගන්වන්න.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you