More
    spot_img
    NewsMahinda Rajapaksha අපි යුද්ධ කරේ සාමය වෙනුවෙන් තමයි

    Mahinda Rajapaksha අපි යුද්ධ කරේ සාමය වෙනුවෙන් තමයි

    -

    spot_img

    Mahinda Rajapaksha – තමා යුද්ධ කළේ සාමය වෙනුවෙන් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි.

    එතුමා මේ බව කියා සිටියේ, අද (20) උදෑසන රණවිරු සැමරුම් ස්මාරකය අසල දී පැවති පොදුජන පෙරමුණේ රණවිරු සැමරුමට එක්වෙමිනි.එම අවස්ථාවට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂද එක්ව සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ පවසා සිටියේ, තමා මෙම සැමරුමට එක්වුයේ යුතුකමක් ඉටුකිරීමට පමණක් බවයි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Dense fog in නුවරඑළියේ ඝණ මීදුම් තත්ත්වයක්

    Dense fog in  - නුවරඑළිය නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග කිහිපයකම ඝණ මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල...

    Taken to court කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට

    Taken to court - අල්ලස් කොමිසම විසින් "දූෂණය" නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව  අත්අඩංගුවට ගෙන...

    Warnings සෞඛ්‍ය අංශ වලින් අනතුරු ඇඟවීමක්

    Warnings - ඩෙංගු සහ චිකුන් ගුන්යා වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග...

    Anura kumara disanayake අපි පූර්ණ ජයග්‍රාහකයන් නෙමෙයි

    Anura kumara disanayake - යුද්ධය නිම කිරීමෙන් මෙරට පූර්ණ වශයෙන් නිදහස් වී නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. අද...
    - Advertisement -spot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page