NewsLiquor අද සිට මත්පැන් බෝතල් සහ කෑන් සඳහා නිෂ්පාදිත...

Liquor අද සිට මත්පැන් බෝතල් සහ කෑන් සඳහා නිෂ්පාදිත දිනය අනිවාර්යයි

-

spot_img

Liquor – ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කෙරෙන සියලුම මත්පැන් බෝතල් වල හා කෑන් වල නිෂ්පාදිත දිනය ඇතුළත් කිරීම අද (අප්‍රේල් 01 වෙනිදා) සිට අනිවාර්යය බව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. ඒ අනුව, සියලු මත්පැන් නිෂ්පාදනයන්හි නිෂ්පාදිත දිනය බෝතලයේ මෝඩියට පහළින් හා අලවන ලද ලේබලයට ඉහළින් මුද්‍රණය කළ යුතු බවත් එහි සඳහන් වේ.

මත්පැන් අලෙවිසල් සහ ආපනශාලා සඳහා මිලදීගන්නා සියලුම මත්පැන් බෝතල් සහ කෑන්වල නිෂ්පාදීත දිනය මුද්‍රණය කර තිබීම අනිවාර්ය වේ. එමෙන්ම මත්පැන් අලවිසල් සහ ආපනශාලාවලට මිලදී ගෙන ඇති නිෂ්පාදිත දිනය නොමැති මත්පැන් තොග සහිත විස්තර 2025.04.03 වෙනි දිනට පෙර නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් වෙත පිටපතක්ද සහිතව ප්‍රාදේශීය සුරාබදු අධිකාරිවරයා වෙත භාරදිය යුතු බවද චක්‍රලේඛයක් මගින් මත්පැන් බලධාරීන්ට දැනුම් දී ඇති බවද සඳහන් වේ. නිෂ්පාදි දිනය රහිත මත්පැන් තොග පිළිබඳ සතිපතා ඉහත පරිදි දැනුම් දිය යුතු බවත් එම තොග අවසන් වූ වහාම ඒ බව දැනුම් දිය යුතු බවත් චක්‍රලේඛයේ වැඩිදුරටත් දන්වා ඇති බව බවද සදහන්.

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

රත් දෝතළු – 50

රත් දෝතළු - 50 තද සුළඟට වැසී ගිය ජනෙල් කවුළු පියන හැර දමා කොක්ක දැමු මම විත් යළි විනිෆ්‍රීඩා මහත්මිය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you