More
    NewsItaly දුම්රිය සේවකයන් පස් දෙනෙකු මිය යයි

    Italy දුම්රිය සේවකයන් පස් දෙනෙකු මිය යයි

    -

    spot_img

    Italy Turin ප්‍රදේශයේ දුම්රිය මාර්ගයක කොටසක් ප්‍රතිස්ථාපනය කරමින් සිටි සේවකයින් 5 දෙනෙකු දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත් වුහ. Milan සහ Turin අතරදුම්රිය මාර්ගයේ Branddizzo දුම්රිය ස්ථානයෙන් පිටත සිදු වු මෙම අනතුරෙන් සේවකයින් දෙදෙනෙකු තුවාල නොලබා බේරීමට සමත් වු අතර සිද්ධියෙන් පසුව දුම්රිය රියදුරුට කම්පනය සදහා ප්‍රතිකාර ලබා දුන් බවද සදහන් වේ.

    Italy

    ඒ අවස්ථාවේ දුම්රිය 100km ක පමණ වේගයකින් ධාවනය වි ඇති බව පොලිසිය ප්‍රකාශ කල බව ඉතාලි ANSA පුවත් සේවය වාර්තා කරයි. ඉතාලි රාජ්‍ය දුම්රිය Rete Ferroviaria Italiana (RFI) බදාදා රාත්‍රි කාලයේ සිදු වු මෙම අනතුර පිලිබදව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලේ “මේ පිලිබදව ඉමහත් ශෝකය ප්‍රකාශ කරන අතර මිය ගිය කම්කරුවන්ගේ පවුල් වෙත සිය ශෝකය සහ සමීපත්වය පිරිනමන” බවයි.

    -Sky News ඇසුරෙනි-

    Photo Credit: www.skynews.com

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page