More
    NewsHarry Potter පිය පදවියට

    Harry Potter පිය පදවියට

    -

    spot_img

    Harry Potter ලෙසින් ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් Daniel Radcliffe තමන් ප්‍රථම වරට පීතෘත්වය ලැබීමේ අත්දැකීම ගැන හෙලිදරව් කර සිටියා. ඔහු පියෙක් වූයේ මීට මාස දෙකකට පමණ ඉහතදී. Entertainment Tonight සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී Daniel Radcliffe තම දරුවා පුතෙකු බව අනාවරණය කළා. ඔහු සහ ඔහුගේ සහකාරිය Erin Darke කුඩා අමුත්තාගේ පැමිණීමේ ප්‍රීතිය අත්විඳිමින් සිටින බවත්, දරුවා ඇති දැඩි කිරීමේ ආදරණීය අත්දැකීම විඳිමින් සිටින බවත් පවසා සිටියා. දරුවාගේ පැමිණීම ඔවුන් දෙදෙනාගේ ආදරය පිළිබඳව ගැඹුරු හැඟීමක් ඇති කර ඇති වග ඔහු පැවසුවා.

    Harry Potter

    2012 වසරේදී ඇතිවූ Daniel සහ Erin ප්‍රේමය ඉතාමත් ආදරණීය බැඳීමක් මෙන්ම එය අව්‍යාජ,සාමකාමී සහ තෘප්තිමත් බැඳීමක් බැව් Daniel පවසනවා. මේ වසර අවසානයේ නැවත තම වෘත්තිය ජීවිතය අරඹන බවත්, පුතුගෙන් ඈත්වී සිටීම තමාට අසීරු බවත් ඔහු පවසා සිටියා.

    Harry Potter

    -Hindustan Times ඇසුරෙනි –

    Latest news

    Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

    Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි වැඩිහිටියන් සඳහා වෙන්වූ වෙබ් අඩවි උදෙසා ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව නීති පද්ධතියට විරෝධය පළ...

    අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමක් ගැන අනාවරණයක්

    නෞකා දෙකෙහි සිටි පිරිස යළි ඉරානයට නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම්...

    ඉරාන යුද්ධය නිමාවන කාලය ගැන ට්‍රම්ප් කතා කරයි

    අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ගල්ෆ් කලාපයේ ඇති වූ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබෙනවා.එම ගැටුම්...

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව සෙනට් සභාවේදී පරදී

    ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට සීමා පැනවීම සඳහා අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්ව...
    - Advertisement -spot_img

    දික්කසාදය සහ ලෙඩේ නිසා මං නිහඬව හිටියා

    දික්කසාදය සහ ලෙඩේ නිසා මං නිහඬව හිටියා - Samantha Ruth Prabhu සිය ආකර්ෂණීය පෙනුමෙන් සේම රංගනයෙන්ද ප්‍රේක්ෂකයින් වසඟ කෙරූ සමන්තා...

    අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමක් ගැන අනාවරණයක්

    නෞකා දෙකෙහි සිටි පිරිස යළි ඉරානයට නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page