More
    Fashion and BeautyFacial care මුහුණේ සම රැකගන්නා රාත්‍රී සත්කාරය

    Facial care මුහුණේ සම රැකගන්නා රාත්‍රී සත්කාරය

    -

    spot_img

    Facial care – රාත්‍රී නින්දට පෙර මුහුණ පිරිසිඳු කිරීම අත්‍යවශ්‍යම දෙයක්. මෙමගින් ඔබට සුවපහසු නින්දක් ලබාගැනීමට හැකිවන අතර දවස පුරා සමට සිදුවූ හානි අවම කිරීමටත් උදෑසන ප්‍රබෝධමත්ව අවදිවීමටත් උපකාරී වෙනවා. මෙම රාත්‍රී සත්කාර දිනපතාම සිදුකිරීමෙන් ඔබට සුන්දර පෙනුමක් ලබා ගන්න පුළුවන්.

    • මේකප් ඉවත් කරන්න.

    කිසිවිටෙකත් මේකප් ඉවත් නොකර නින්දට යන්න එපා. එය සමට හානිකර පුරුද්දක්. Cotton Pad දෙකක් ආධාරයෙන් සියුම්ව ආලේපන ඉවත් කරගන්න.

    Facial care

    • ක්ලෙන්සර් කිරීම

    ක්ලෙන්සර් එකක් භාවිතයෙන් මුහුණ හොඳින් පිරිසිඳු කරගන්න. ක්ලෙන්සර් මගින් අපද්‍රව්‍ය ඉවත් කර සමේ සිදුරු අවහිර වීම වළක්වනවා.

    Facial care

    • ටෝනර්

    මුහුණ හොඳින් පිරිසිඳු කරගත් පසු ටෝනර් එකක් භාවිතා කරන්න. එමගින් සමේ තෙතමනය රඳවා ගත හැකියි.

    Facial care

    • සීරම්

    සීරම් මගින් සමට අවශ්‍ය පෝෂණය ලබා දී සම පැහැපත් කරනවා.

    Facial care

    • Eye Cream

    ඇස් වටා අවපැහැය දුරුකිරීමට සහ ඇස් වටා සම එල්ලා වැටීම අවම කර ගැනීමට Eye Cream එකක් භාවිතා කරන්න.

    • Moisturizer

    මෙමගින් සමේ තෙතමනය රැක දෙමින් සම දීප්තිමත් කරනවා.

    • Lip Balm

    දෙතොල් වියලි වීමෙන් වළකා, මනා පැහැයක් ලබා දීමට Lip Balm වලට පුළුවන්.

    Facial care

    මීට අමතරව සතියකට වරක් හෝ දෙවරක් facial mask එකක් භාවිතා කිරීමෙන් සමේ වියලි,අඳුරු බව නැතිකරගන්න පුළුවන්.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page