More
    FoodEgg Fried Rice විනාඩි විස්සකින් රයිස් එකක්

    Egg Fried Rice විනාඩි විස්සකින් රයිස් එකක්

    -

    spot_img

    Egg Fried Rice එක මිනිත්තු 20 ක පමණ කාලයකින් පහසුවෙන් සකසා ගත හැකි පෝෂ්‍යදායී ආහාරයක්. උදේ ආහාරයටත් කදිමයි.

    අවශ්‍ය ද්‍රව්‍ය ( හතර දෙනෙක් සඳහා)

    • වතුර කෝප්ප 01
    • සෝයා සෝස් මේස හැඳි 01
    • ලුණු
    • පිසූ බත් කෝප්ප 01
    • එළවළු තෙල් මේස හැඳි 01
    • සිහින්ව කැපූ ළූණු
    • ග්‍රීන්පීස් කෝප්ප බාගයක්
    • ගසාගත් බිත්තර 01
    • ගම්මිරිස් කුඩු

    සාදන ක්‍රමය

    බඳුනකට වතුර, සෝයාසෝස් සහ ලුණු එක්කර ලිප තබන්න. වතුර උතුරනවිට එයට බත් එකතු කරන්න. බත් එක ලිපෙන් ඉවත්කර විනාඩි පහක් පමණ වසා තබන්න. ග්‍රීන්පීස් සහ ලූණු එළවළු තෙල් යොදා බැදගන්න. එයට ගසාගත් බිත්තරයද එක් කර විනාඩි දෙකක් පමණ බැදගන්න. දැන් එයට බත් එකතු කරන්න. ගම්මිරිස්ද එක් කරගනිමින් හොඳින් මිශ්‍ර කරගන්න.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Prasanna Ranaweera අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරීමට නියෝග

    Prasanna Ranaweera - හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 25 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග...

    Hartal in the North උතුරේ හර්තාලය අසාර්ථකයි

    Hartal in the North -  මුලතිව්,මුත්තයාන්කට්ටු ප්‍රදේශයේදී මියගිය තරුණයෙකුගේ මරණය වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙසට හා තවත් ඉල්ලීම් කිහිපයක් ඉල්ලීම් කරමින්...

    Nanuoya Railway Station නානුඔය දුම්රිය ස්ථානය නවීකරණය කිරීම කඩිනම් කිරීමේ වැඩපිළිවෙළක්

    Nanuoya Railway Station - නානුඔය දුම්රිය ස්ථානය නවීකරණය කිරීම කඩිනම් කිරීමේ වැඩපිළිවෙළ මඟින්, දේශීය හා විදේශීය සංචාරකයන්ට ඇති වන...

    Gambling Regulatory Authority සූදු නියාමන අධිකාරිය පිහිටුවීමේ පනත් කෙටුම්පතට අනුමැතිය

    Gambling Regulatory Authority - සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි...
    - Advertisement -spot_img

    Vegetable Chop Suey ගෙදරදීම වෙජිටබල් චොප්සියක් හදාගමු

    Vegetable Chop Suey (වෙජිටබල් චොප්සි) රසවත් මෙන්ම පෝෂ්‍යදායී කෑමක්. චොප්සි, බත් සහ නූඩ්ලස් සමගත් කෑමට ගන්න පුළුවන්.  අවශ්‍ය ද්‍රව්‍ය •...

    Nanuoya Railway Station නානුඔය දුම්රිය ස්ථානය නවීකරණය කිරීම කඩිනම් කිරීමේ වැඩපිළිවෙළක්

    Nanuoya Railway Station - නානුඔය දුම්රිය ස්ථානය නවීකරණය කිරීම කඩිනම් කිරීමේ වැඩපිළිවෙළ මඟින්, දේශීය හා විදේශීය සංචාරකයන්ට ඇති වන...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page