More
    NewsDubai ලාංකිකයින්දෙදෙනෙකු එකවර මියයයි

    Dubai ලාංකිකයින්දෙදෙනෙකු එකවර මියයයි

    -

    spot_img

    Dubai – ඩුබායි හි සේවයේ නියුතුව සිටි පුද්ගලයින් දෙදෙනෙකු හදිසියේම මියගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. මෙසේ මරණයට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව එස්. එම්. ජී. වත්තෙහි පදිංචි සඳුන් මධුසංක නැමති 28 හැවිරිදි අවිවාහක තරුණයෙකු සහ ආරච්චිකට්ටුව ඇන්ටන්විල් වත්තෙහි පදිංචිව සිටි රමේෂ් උදාර නැමති 42 හැවීරිදි දෙදරු පියෙකි.

    මොවුන් සාමාන්‍යයෙන් දිනපතා තම ඥාතීන් සමග දුරකථන මාරගයෙන් සම්බන්ධතා පවත්වාගන ගොස් ඇති අතර මරණයට පත්වීමට දින කීපයකට පෙර තමන් අසනීප තත්වයකින් පසුවන බව මෙරට වාසය කරන සිය ඥාතීන් සමග පවසා ඇත. අනතුරුව රෝගී තත්වය උත්සන්න වීමෙන් එරට රෝහලකට ඇතුලත් කීරීමෙන් පසුව පසුගිය [මාර්තු 30] වැනිදා මරණයට පත්ව ඇති බව එරට රෝහල් ආරංචි මාර්ග හරහා අනාවරණය වී තිබේ.

    Latest news

    අයතුල්ලා අලි කමේනිගේ බිරිඳව ඝාතනය කෙරේ

    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන...

    ගුවන් ප්‍රහාරයකින් ඉරාන ජනපති මරුට

      අමෙරිකානු - ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර‍යකින් හිටපු ඉරාන ජනපති මහමුද් අහමදිනෙජාඩ් ( Mahmoud Ahmadinejad ) ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා. ප්‍රහාරය...

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට මිසයිල ප්‍රහාර

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල්...

    පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැදවූ ගුවන් අනතුර

    බොලීවියානු ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එහිදි තවත් පිරිසක් තුවාල...
    - Advertisement -spot_img

    ගුවන් ප්‍රහාරයකින් ඉරාන ජනපති මරුට

      අමෙරිකානු - ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර‍යකින් හිටපු ඉරාන ජනපති මහමුද් අහමදිනෙජාඩ් ( Mahmoud Ahmadinejad ) ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා. ප්‍රහාරය...

    රත් දෝතළු – 41

    රත් දෝතළු - 41 අහස් විදෙස්ගතව සතියක් ඉක්ම ගොසිනි. ඔහු පිටව ගියදා නම් මා සිතට සියුම් දුකක් දැනිණි. මේ ගෙවුණු...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page