More
    spot_img
    NewsColombo Stock market ගණූදෙනු අත්හිටුවයි

    Colombo Stock market ගණූදෙනු අත්හිටුවයි

    -

    spot_img

    Colombo Stock market – අද (07) කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු පෙරවරු 9.51 සිට සුළු වේලාවක් සඳහා අත්හිටුවා තිබුණා.

    කොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම හේතුවෙන් මෙලෙස ගණුදෙනු තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බවයි සඳහන් වෙන්නේ.

    ගනුදෙනු අත්හිටුවන අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 639.01 කින් පහළ ගොස් ඒකක 14,734.34 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර, S&P SL20 දර්ශකය ඒකක 240.45කින් පහළ ගොස් ඒකක 4,292.90ක් ලෙසින් වාර්තා වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

    කෙසේ නමු‍ත්, මේ වනවිට යළිත් කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සිදුකරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Deshabandu ට ඇප

    Deshabandu - රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අද (10) මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදීමට නියෝග කර...

    Liquor shops 12,13,14 බාර් වහලා

    Liquor shops  එළඹෙන 12, 13 සහ 14 දිනවල දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.ඒ අනුව 12 වැනිදා...

    vasavilan – palali මාර්ගය වසර 34 කට පසු දැඩි නීති රීති යටතේ විවෘත කෙරේ

    Vasavilan - palali වසර 34ක් පුරා වසා තිබූ වසාවිලාන් - පලාලි මාර්ගය අද (10) උදෑසන යළි විවෘත කිරීම‍ට පියවර...

    Batalanda විවාදය අද

    Batalanda - පාර්ලිමේන්තුව අද (10) රැස්වීමට නියමිතව තිබෙනවා.ඒ අනුව අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වූ අතර පෙ.ව. 9.30...
    - Advertisement -spot_img

    Marvin Silva යළි බන්ධනාගාරයට ප්‍රසන්නට සහ මිල්රෝයිට වරෙන්තු

    Marvin Silva  හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ එම නඩුවට සම්බන්ධ‍ තවත් තිදෙනෙකු අප්‍රේල් 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට...

    Govindaගේ දික්කසාදය

    Govinda පසුගිය පෙබරවාරියේ සිය තිස් අටවසරක විවාහ දිවිය නිම කරමින් සිය බිරිඳ Sunita ගෙන් දික්කසාද වීමට යන බවට වාර්තා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page