NewsCID එකට ලාල්කාන්ත ගැන පැමිණිල්ලක්

CID එකට ලාල්කාන්ත ගැන පැමිණිල්ලක්

-

spot_img

CID – පාර්ලිමේන්තුව අත්පත් කර ගෙන රජය පෙරළීම ගැන සමුළුවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්, ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී ලාල්කාන්තට එරෙහිව, සමඟි ජන බලවේගයේ නියෝජ්‍ය නීති ලේකම් නීතිඥ රජිත ලක්මාල් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබේ. ලාල්කාන්ත තමා විසින්ම සිදුකළ මෙම ප්‍රකාශය දණ්ඩ නීති සංග්‍රහයේ 6 වන පරිච්ඡේදයේ 114 වන වගන්තිය යටතේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කිරීමේ වරදක් බව නීතිඥ රජිත ලක්මාල් පවසයි.

මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව අදහස් දැක්වූ නීතිඥවරයා, අරගල සමයේ තම දේශපාලන කණ්ඩායමද ඒ වෙනුවෙන් පෙනී සිටි නමුත්, එය සිදුකරනු ලැබුවේ රජය පෙරළීම හෝ අත්පත් කරගැනීමකින් තොර සාමකාමී අරගලයක් ලෙස බවත්, දණ්ඩ නීති සංග්‍රහයේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ වරදට ඇති දඬුවම වන්නේ මරණීය දණ්ඩනය බවත් වැඩිදුරට ත් සඳහන් කළේ ය.

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you