Christmas nail art නත්තලට ගෙදරදීම
නත්තල් කාලෙට කරන්න පුළුවන් simple, ලස්සන nail art ideas කිහිපයක් මේ. මේකට ඔයාට සැලොන් යන්න ඕනෙ නැහැ. Red, green, white, gold වගේ nail polishes වලින් ගෙදරදීම කරගන්න පුළුවන්.
• Candy cane stripes
නියපොත්තෙ හරහට red & white colors වලින් කරන මේ nail art එක හරිම ලේසියෙන් කරන්න පුළුවන්.

•Holly & berries
කුඩා dots විදිහට රතුපාටින් berry ගෙඩි සහ කොළ පාටින් holly leaves ඇඳගන්න. මේ nail art එක හරි අපූරු christmas vibe එකක් ගේනවා.

•Christmas tree nails
Christmas tree එකක හැඩයට පුංචි කොළ පාට ත්‍රිකෝණයක්. කැමතිනම් gold color එකෙන් හැඩ කරගන්නත් පුළුවන්. මේක simple වගේම cute!

•Glitter gold accent
මේකට නම් art එකක් නැතිවුනත් කමක් නෑ. gold color එක festive vibe එකක් දෙන color එකක්.

•Snawflakes simple
නත්තල් සීතල මතක් කරවන snawflakes design වෙනස්ම ලස්සනක් ගෙනත් දෙනවා. white color එකෙන් නියපොත්ත මත සරලවම හෝ red, green nailpolish වලින් color කරලා තියෙන nails වල design කරගන්න පුළුවන්.




