More
    FoodBanana Cake තේ වෙලාවට කදිම කෑමක්

    Banana Cake තේ වෙලාවට කදිම කෑමක්

    -

    spot_img

    Banana Cake – කෙසෙල් රසවත් වගේම ගුණදායක පලතුරක්. පහසුවෙන්ම හදන්න පුලුවන් මේ කෙසෙල් කේක් එක අමුත්තන්ට සංග්‍රහ කරන්න , තේ වෙලාවට කදිමයි. 

    Banana Cake

    අවශ්‍ය ද්‍රව්‍ය Banana Cake

    •කෙසෙල් ගෙඩි 4 – 5 ක්
    •පාන් පිටී 150g
    •බේකින් පවුඩර් තේ හැන්දක්
    •බේකින් සෝඩා ස්වල්පයක්
    •සීනී (100g)
    •ලුණු
    •වැනිලා තේ හැන්දක්
    •වියලි මිදි තේ හැඳි 2ක්
    • පොල් තෙල් කෝප්ප 2 ක්

    සාදන ආකාරය

    කෙසෙල් ලෙලි ඉවත් කර බඳුනකට දමා හොඳින් පොඩි කර ගන්න. මීළඟට සීනී, පොල් තෙල්, වැනිලා එකට මිශ්‍ර කරගන්න. මෙම මිශ්‍රණය පොඩි කරගත් කෙසෙල් එක සමග හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසුව බේකින් පවුඩර්, ලුණු, පාන් පිටි, බේකින් සෝඩා කවලම් කරගෙන ඒවාද එක් කරගනිමින් නැවතත් හොඳින් මිශ්‍ර කරගන්න. මීළඟට වියලි මිදි එකතු කරගන්න. මිශ්‍රණය කේක් තැටියක අතුරා Oven එකට දමන්න.180 degrees F (350 degrees C) උෂ්ණත්වයේ විනාඩි 45-50ත් පමණ බේක් කරගන්න.

    Banana Cake

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page